යාලුවනේ , අද මම ලියන්නේ ලංකාවේ වසන්ගතයක් හා මේකට පිලියමක් ගැනයි .
2015 වර්ෂයේ ගත වූ මාස 8 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 18973 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 49.62 ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව...