ගෙදර හැමදාම බුදුන්ට මලක් පූජ කරල ඔය මගුල් නොහිත ඉන්නගැරඬියෙක් ගෙයි වහලෙ දිගේ ඇවිල්ල ගේ ඇතුලට උඩ ඉඳන් ජරා කිරීම නම් හෙන අසුභ ලකුණක්ලු බං![]()
![]()
ගෘහ මූලිකයට සෑහෙන්න අසුභයි කියල කියනව![]()
මං මීට අවුරුදු දහයකට විතර කලින් හිටපු දිහා අල්ලපු ගෙදර සිවිලිම් ගහල තිබ්බෙ නෑ ගැරඬිය පරාල දිගේ ඇවිල්ල කාමරේ ඇඳ උඩට ජරා කල්ල තිබ්බ සතියක් යන්න වුන්නෑ ඒ ගෙදර මනුස්සය ගෙදර එද්දි වැට ගාවදි පපුව අල්ලගෙන බිම ඉඳගෙන ඉස්පිරිතාලෙට අරං යනකොටත් මැරිල![]()
මලාට පස්සෙ වෙලාව බලන්න ගිහිං දුන්නාම හෙනට අපලයිලු![]()
උඹටත් කියන්නෙ වෙලාව බලාගනිං..![]()
ගැරඬි ගෙට ඇවිත් ජරා කරන්නෙ අපල තියෙන කොට![]()
![]()
හැකරැල්ලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරල බෝධි පූජාවක් තිබ්බ එක හොදයි.

ඉතිං මුගේ කටට නෙමේනේ මලපහ කරල තියෙන්නෙ..

උබ බුද්ධාගමද බන් ? නිකන් අහන්නේ
උබ බුද්ධාගමේ කියල ෂුවර් නැත්තම් අව්ලක් නැ ...උබ බුද්ධගමේනම් ගැරඩි ක්‍රොස් කරාම හුනෝ චික් කිව්වම කපුටෝ කැගහුවම රාහු කාලේ එලියට බැස්සම අසුබයි කියල මොකක් හරි සුත්රයකවත් තියනවනම් පොඩ්ඩක් හොයල දියන්කෝ

machan තලගොයි එන එක nam hodai lu,කබරයි nam enna hoda na lu,kathawata kiyanawa ban තලගොයි kuburu wala thiyena niyarakin wathurawath bonne na lu gowiyata padu wei kiyala,watte තලගොයි innawanam hodai kiyala thamai man ahala thiyenne.habai කබරයි enna hoda na luගැරඬි ජරා කරන එක
ගෙට කබරයි තලගොයි එන එක
පූසො හැප්පෙන එක
හැකරැල්ලො පෑගෙන එක
ගේ ඇතුලට පරවියො ඇවිල්ල මැරෙන එක
මේව සේරම හෙන අසුභ නිමිති![]()
![]()
machan තලගොයි එන එක nam hodai lu,කබරයි nam enna hoda na lu,kathawata kiyanawa ban තලගොයි kuburu wala thiyena niyarakin wathurawath bonne na lu gowiyata padu wei kiyala,watte තලගොයි innawanam hodai kiyala thamai man ahala thiyenne.habai කබරයි enna hoda na lu





නියරෙන් කොහොමද බං වතුර බොන්නෙ![]()
මට පේන්නෙ උඹ කුඹුරක් දැකල නැද්ද කොහෙද බං![]()
නියර බඳින්නෙ ලියැදි වෙන් කරන්න නියරෙ තියෙන්නෙ මඩ![]()
කියනව ඇත්තෙ වක්කඩකිං හරි ලියැද්දෙන් හරි වෙන්න ඇති බං![]()
ඒක බොරු මං දැකල තියෙනව බං වී වපුරපු ගමං ඒක උඩින් බඩගාගෙන යන තලගොයා![]()
![]()

ගැරඬි ජරා කරන එක
ගෙට කබරයි තලගොයි එන එක
පූසො හැප්පෙන එක
හැකරැල්ලො පෑගෙන එක
ගේ ඇතුලට පරවියො ඇවිල්ල මැරෙන එක
මේව සේරම හෙන අසුභ නිමිති![]()
![]()
machan oka nam echchara suba deyak nemeyi. hema thissema gedara pirith dala thiyapan

jara kirima hodaine bn naththam u marenawane


garadiyek wahale yaddi oo jara karanawada nadda blnna wahale cctv set karanna wei
saththu ohoma thama... uguduwo un hama ekama wahalawal walata enna pluwan unoth enwa.uguduwo,lennu wage un hitiyoth owa passe garadi enwa.
mn nm hithnne na owa asuba gaga.
ehnm itn hena thadi wathu thiyena unta loweth apala wenna epai bn
habai basso kagahuwoth hoda na kiyla thiynwa![]()




sudu kodi peenawa wage ban... surayak da ganin wigahata ina wate....



ගැරඬියෙක් ජරා කිරීමේ කිසි නරකක් නෑ ..
උටත් උගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය බැහැර කරන්න ක්‍රමයක් එපැයි බන් ..
නැතුව ඌ ඔක්කොම ඇතුලේ හිර කරගෙන මැරෙන්න යෑ ..
නරකක් නෑ බන් ගැරඬියට කියපන් හොඳයි කියල !



හැකරැල්ලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරල බෝධි පූජාවක් තිබ්බ එක හොදයි.




ඉතිං මුගේ කටට නෙමේනේ මලපහ කරල තියෙන්නෙ..





අනේ කාලේ වනේ වාසේ.

මිථ්‍යා විශ්වාස හෙලා දකිනවා. හූනන්ටයි කපුටන්ටයි ඒ මදිවට ගැරඩින්ටත් තමන්ගේ ජීවිතේ පාලනය කරන්න දීම හෙලා දකිනවා ! අපි බෞද්ධාගමේ ! බුදුහාමුදුරුවෝ ඔහොම එව්ව කියා තියෙනවද ? ඔය ඔක්කොම මං හිතන්නේ යටි හිතේ බලය ! මන් මැරෙනව මන් මැරෙන්වා කියල හිත හිත ඉන්නකොට නිකන්ම මැයිල යනවා ! ලෙල්ගෙදර හැමදාම බුදුන්ට මලක් පූජ කරල ඔය මගුල් නොහිත ඉන්න


උබ බුද්ධාගමද බන් ? නිකන් අහන්නේ
උබ බුද්ධාගමේ කියල ෂුවර් නැත්තම් අව්ලක් නැ ...උබ බුද්ධගමේනම් ගැරඩි ක්‍රොස් කරාම හුනෝ චික් කිව්වම කපුටෝ කැගහුවම රාහු කාලේ එලියට බැස්සම අසුබයි කියල මොකක් හරි සුත්රයකවත් තියනවනම් පොඩ්ඩක් හොයල දියන්කෝ


පොර ගැරඩි චූ ගැන හිත හිත පාරේ යන්න ගිහින් බෝතල් කටුවක් පෑගිලා මැරෙන්න ඇත්තේ..





ඡන්දෙට ලැබුන නිවාඩුව බං හෙටින් ඉවරයි![]()
![]()


)

ගැරඩියානං බඩං ගාගං ගෘහ මස්ථකේන....
බොකං සුරුසං හඩං දැම්මේහි....
ඒ ගෘහපතිංච දරුමල්ලංච
ජීවිතං භවතු නිස්ඵලං යථා මථක්..... (කියල තමයි පැරණි ඍෂිවර පුස්ථකේක තිබුනෙ බං)
සිංහල තේරුම
ගැරඩියෙක් බඩගාගෙන ගෙදරට ඇවිත්
සුරුස් ගාල බොකක් දැම්මනං
ඒ ගෙදර ගෘහමූලිකයන්ගෙයි දරු මල්ලන්ගෙයි
ජීවිතේ අහවරයි ඉතිං.....![]()
![]()





