සරත් ෆොන්සේකා

sanjubob

Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    සරත් ෆොන්සේකා මහත්තය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලා කළ ඉල්ලීම සන්ධානය හා UNP එක ප්‍රතික්ෂේප කළා කියලා ආරංචියක් යනවා. මේක ඇත්තක් වෙන්න පුලුවන්ද? UNP එකෙන් කෙසේ වෙතත් සන්ධානයෙන් කළ ඉල්ලීම?:no:
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මැ.කෝ කිව්වා නේද කලින් දීපු ජාතික ලැයිස්තුවට ඒපිටින් වෙන අයගේ නම් දාන්න බෑ කියලා. ඉතින් කොහොමද සරත් ෆොන්සේකාට කැමති උනත් දෙන්නේ?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මැ.කෝ කිව්වා නේද කලින් දීපු ජාතික ලැයිස්තුවට ඒපිටින් වෙන අයගේ නම් දාන්න බෑ කියලා. ඉතින් කොහොමද සරත් ෆොන්සේකාට කැමති උනත් දෙන්නේ?

    ehema ekak ne, peradichcha ayawa ganna puluwan, JVP eken handunneththiwa demme..
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    [SIZE="5"etti]මැ.කෝ කිව්වා නේද කලින් දීපු ජාතික ලැයිස්තුවට ඒපිටින් වෙන අයගේ නම් දාන්න බෑ කියලා. ඉතින් කොහොමද සරත් ෆොන්සේකාට කැමති උනත් දෙන්නේ?[/SIZE][/QUOTE] [COLOR="DarkRed"]ඇයි හාදුන්හෙට්ටි පත් කලේ[/COLOR]
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හෆෝයි යුද විරැවෙකුට ගිය කලක්.....
    මන්ත්‍රීකමකුත් ඉල්ලල ගන්න උනා????
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ප්‍රතික්ශේප කල එකම හොඳයි බං :yes: :yes:
    ෆොන්සේක දේශපාලනේට එන්න ඕන්නෑ :no: :no:
    ආවොත් වෙන්නෙ අප්පච්චිහ්ට වෙච්චි දේම තමා :( :(
    දැන් ගෙදරට වෙලා ඉන්න තියෙන්නෙ ගෞරවේ රැකගෙන :yes: :yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ප්‍රතික්ශේප කල එකම හොඳයි බං :yes: :yes:
    ෆොන්සේක දේශපාලනේට එන්න ඕන්නෑ :no: :no:
    ආවොත් වෙන්නෙ අප්පච්චිහ්ට වෙච්චි දේම තමා :( :(
    දැන් ගෙදරට වෙලා ඉන්න තියෙන්නෙ ගෞරවේ රැකගෙන :yes: :yes:

    මෙයාට ඕන උනේ රට හදන්න බං. වැඩේ උනේ පොදු අපේක්ෂක හා පහුගිය පලාත් සභා ඡන්ද වලින් ගත්ත මනාප එක්ක තනි පක්ෂෙන් ආවා. එතනයි වැරදුනේ. නිකං හිතපං පාධලී මහත්තය හෙල උරුමෙන් ඉල්ලුවනම් වෙන්නෙත් ඕකම තමයි. අද බොබසේ හාමුදුරු එක නමක් හරි පාර්ලිමේන්තු යනවා ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉල්ලුවනම්. ෆොන්සේකා මහත්තයත් ප්‍රධාන පක්ෂයකින් ඉල්ලුවනම් අද පාර්ලිමේන්තුවේ. කැටගොඩගෙන් සීට් එක ගන්න ට්‍රයි කරා නේ කාලයක් :nerd:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මැ.කෝ කිව්වා නේද කලින් දීපු ජාතික ලැයිස්තුවට ඒපිටින් වෙන අයගේ නම් දාන්න බෑ කියලා. ඉතින් කොහොමද සරත් ෆොන්සේකාට කැමති උනත් දෙන්නේ?

    chande illala parada una ayage nam danna puluwanlu bn
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    පැරදුණු එජාපෙ අපේක්‍ෂකයින්ට ලැයිස්‌තුවෙන් ඉඩ නෑ
    රනිල් තීරණය කරයි


    අකිත පෙරේරා

    මෙවර මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ එක්‌සත් ජාතික පෙරමුණේ කිසිම අපේක්‍ෂකයකු ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයකින් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.ඒ අනුව පරාජිත අපේක්‍ෂකයින්ගෙන් තොරව මැතිවරණයට පෙර ප්‍රකාශයට පත් කළ එක්‌සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්‌තුවට ඇතුළත් පිරිසගෙන් තෝරාගත් දහතුන් දෙනකුගේ නාම ලේඛනයක්‌ මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත අද (20 දා) යෑවීමට ද එම පක්‌ෂය තීරණය කර ඇත.

    මෙරට අගමැති ධුරය සඳහා සිව්වැනි වතාවටත් තේරී පත්වූ එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ලෙස හෙට (සිකුරාදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දීමට නියමිතය.

    එක්‌සත් ජාතික පක්‍ෂ නායකයකු වූ ඩඩ්ලි සේනානායක මහතාද මීට පෙර මෙරට අගමැති ධුරය සඳහා සිව්වතාවක්‌ තේරී පත්ව ඇත.

    රනිල් වික්‍රමසිංහ මහතා 1994 වසරේ සිට එජාප නායක මෙන්ම මෙරට විපක්‌ෂනායක ධුරයද දරමින් දැඩි අධිෂ්ඨානශීලීව විවිධ දේශපාලන කැපකිරීම් සිදු කළ දකුණු ආසියාවේ පරිණතම දේශපාලනඥයකු වශයෙන් සැලකේ.

    අගමැති ධුරයෙහි දිව්රුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ඇමැති මණ්‌ඩලය පත් කිරීමට නියමිතය.
    http://www.divaina.com/2015/08/20/news08.html