Sri Lankan Halo Clan (=SmV=) - කැමති අය වරෙල්ලා...
මචන් උඔලා දන්නවා ඇතිනේ හැලෝ කියලා ගේම් එකක් ගැන.. එක තනියෙන් ගහනවාට වඩා සෙට් එකක් එක්ක ඔන්ලයින් ගහද්දි මාරම ෆන්.. ෆුල් ජොලියක් ගන්න පුලුවන්.. ඉතිං මාත් පොඩි සර්වර් එකක් හැදුවා.. හැබැයි සිරි ලංකාවේ ඉන්ටර්නෙට් ස්පිඩ් එකත් එක්ක ඒ සර්වර් එකේ...