මම Starlink පාවිච්චි කරන්නේ නැහැ අපිට. bell Fiber තියෙනවා මම නිකන් අද Starlink වෙබ් site එක බැලුවා එතකොට තමා දැක්කේehemada? oya starlink use karanawada? man balapu aricle eke tibune free option eka ain karala kiyala. check this out.
https://www.theverge.com/analysis/758826/starlink-mini-standby-pause-bait-switch
![]()
owata nana wasara dena ekak na bn. anith un watena nisaඕක බෆර් වෙන්නෙ නැතුව Full HD විඩියෝ බලන්න පුලුවන් 3 Mbps වත් වුනානම් ලන්කාවෙ ISP ඔක්කොම හාන්සියි.
ehemada? oya starlink use karanawada? man balapu aricle eke tibune free option eka ain karala kiyala. check this out.
https://www.theverge.com/analysis/758826/starlink-mini-standby-pause-bait-switch
![]()
oka tyne internet use karanna neme bn. standby tya ganna. hadissiye ona wunama aye reconnect karaganna net yanna use wenna. ona nathi welwata kaaleta pakcge eka pause /hold karala tiyeddi 5usd gaane gewa gewa connection eka tya ganna. u(kalin oka free un deela tbbe) hoda wedak. mokda slt dialg wewage ehema ekak deela na ne apita. months gaanakata rata ynwa nam ehema disconnct karala dala yannana wenneRs 1500, ඔන්න මේක දුන්නොත් නම් අරක බැකප් වෙලා මේක ෆුල් ටයිම් අප් වෙනවා...
අනිත් ISP ඔක්කොම සෙත්තපෝච්චි , ඕනා නම් දවස් 7ක් උන් ඉදි
hari ban. but this is sri lanka.oka tyne internet use karanna neme bn. standby tya ganna. hadissiye ona wunama aye reconnect karaganna net yanna use wenna. ona nathi welwata kaaleta pakcge eka pause /hold karala tiyeddi 5usd gaane gewa gewa connection eka tya ganna. u(kalin oka free un deela tbbe) hoda wedak. mokda slt dialg wewage ehema ekak deela na ne apita. months gaanakata rata ynwa nam ehema disconnct karala dala yannana wenne
Rs 1500, ඔන්න මේක දුන්නොත් නම් අරක බැකප් වෙලා මේක ෆුල් ටයිම් අප් වෙනවා...
අනිත් ISP ඔක්කොම සෙත්තපෝච්චි , ඕනා නම් දවස් 7ක් උන් ඉදි
සිරාවටම... මට මතක විදියට SLT එකෙන් unlimited packages introduce කරන්නත් කලින් 512 kbps free දුන්නා allocated anytime data ප්‍රමාණය ඉවර වුණාමithin ban ape unta unlimited kiyala 1TB fup karala ita passe 1mbps eken continue kalama marenna hadanawane speed na aiyee api iwarai kiyala. ee unata starlink 1mbps shooi lu. ane manda ban apie unta thamage prashne therenneth na. kata hari kelawenakam balan inne.
ඒවා කොහෙද ට්‍රම්පච්චි එක්ක... එතකොට ඉම්පොර්ට්ස් වලට 50% ++ කෙලිනවාදේශීය isp ගොවියා රැකගන්න අනුර අයියා ටැක්ස් එකක් ගහනවා![]()
මේක සිලි ලන්කාවනේ.. මේකේ ඔක්කොම අනිත් පැත්තට තමා ආයුබෝවන් වැඩමේවා දෙන්නෙ emergency වලට බන් ඉතින් ඒක තේරුම් ගන්න ඕනෙ ඊයා 1 mbps නෙහ් කියන්න කලින්.
කෑම්ප් කරන උන්ට එහෙම හදිස්සියට කරදරේකදි මැසේජ් එකක් යවාගන්න වගේ දේවල් වලට පට්ට වටිනව.
avualk na ne limited ne hena set ekak ganiRs 1500, ඔන්න මේක දුන්නොත් නම් අරක බැකප් වෙලා මේක ෆුල් ටයිම් අප් වෙනවා...
අනිත් ISP ඔක්කොම සෙත්තපෝච්චි , ඕනා නම් දවස් 7ක් උන් ඉදි
මේක ගොඩක් වටිනවා remote data logging වලට.මේවා දෙන්නෙ emergency වලට බන් ඉතින් ඒක තේරුම් ගන්න ඕනෙ ඊයා 1 mbps නෙහ් කියන්න කලින්.
කෑම්ප් කරන උන්ට එහෙම හදිස්සියට කරදරේකදි මැසේජ් එකක් යවාගන්න වගේ දේවල් වලට පට්ට වටිනව.
ඩයලොග් එකේ දැනටම ඔය වගේ true unlimited පැකේජ් සෙට් එකක් තියනවා බං, මම SLT 20Mbps unlimited එකට මාරු වෙන්න කලින් යූස් කරේ ඩයලොග් 8 Mbps Unlimitd එකඩයලොග් එකෙන් නඩුවක් වැටෙන වැඩ මේවා
ලංකාවේ නෙවෙයි මචං ඉන්නේaluth ekak da bell fiber kiyanne?