බඩු එලියට ගන්න ඕනාද ?????
දැන් ගොඩාක් උන් Side Business එකක් විදියට ඔය එක එක ජාතියේ බඩු IMPORT කරනවනේ.. ඉතිං ගොඩාක් උන්ට ඇති වෙන ප්‍රශ්ණයක් තමා ඔය එන බඩු ටික වරායෙන් හෝ AIR PORT එකෙන් CLEAR කර ගන්න බැරි එක..
එත් එකට දැන් බය වෙන්න ඕනා නැහැ.. උබලට එ වගේ උවමනාවක් තියෙනව නම් මාව CONTACT...