1. ^Night Fury^

    බැල්ලිගෙන් මොකෝ වෙන්නේ ඇහුවම සද්දයක් නෑ :frown:

    බැල්ලිගෙන් මොකෝ වෙන්නේ ඇහුවම සද්දයක් නෑ :frown:
  2. ^Night Fury^

    ඔව් බං එහෙම සීන් එකක් වත් දාමු නේද? මේ කාලේ කිතුල්ගල වතුර අඩු ඇති. තව ටිකක් වහින කාලේ බලලම යමං...

    ඔව් බං එහෙම සීන් එකක් වත් දාමු නේද? මේ කාලේ කිතුල්ගල වතුර අඩු ඇති. තව ටිකක් වහින කාලේ බලලම යමං. නැත්තම් ගොඩ පීනන්න වෙන්නේ :rofl:
  3. ^Night Fury^

    නෑ බං උඹලා ගහනාවාද තාම?

    නෑ බං උඹලා ගහනාවාද තාම?
  4. ^Night Fury^

    වැඩිය එවෙන්නේ නෑ බං. මොකෝ වෙන්නේ?ආයේ සෙට් වෙමුද? :P

    වැඩිය එවෙන්නේ නෑ බං. මොකෝ වෙන්නේ?ආයේ සෙට් වෙමුද? :P
  5. ^Night Fury^

    මොකෝ වෙන්නේ? ;)

    මොකෝ වෙන්නේ? ;)
  6. ^Night Fury^

    ස්වයංවින්දනය

    ඔන්න ඔය ටික තේරුම් කරලා දෙන්න බැහැ මුන්ට :sorry::sorry: මොන දේ වුනත් කන්න ඕන උනාම කබරගොයා තලගොයා වෙනවා :yes:
  7. ^Night Fury^

    ස්වයංවින්දනය

    මං ඒක දුන්නේ අර රකින කේස් එක ගැන කියන්න. ස්වං වින්දනයෙදි අපේ චේතනාව තමා බලපාන්නේ. අපි මනස පිනවනවා කියන එකෙන් යම් කිසි පවක් සිද්ධ වෙනවා. ඒක පෘතක්ජන ඕන කෙනෙක්ට වෙනවා උඹත් මමත් ඇතුලුව. ක්ලේෂයන්ගේ ඇලෙන් නැති කෙනෙක්ට විතරයි එහෙම නැතිව ඉන්න පුලුවන්. Extremist කෙනෙක් වෙනවා නෙමෙයි බං මම කියන්නේ මේ දේ...
  8. ^Night Fury^

    ස්වයංවින්දනය

    මේක කියවහන්
  9. ^Night Fury^

    මොකක්ද සර්වර් එක? කහකලිසම් අඳින්නන්ගේ සංගමය වගේ එකක්ද? :lol:

    මොකක්ද සර්වර් එක? කහකලිසම් අඳින්නන්ගේ සංගමය වගේ එකක්ද? :lol:
  10. ^Night Fury^

    ස්වයංවින්දනය

    මේක කියවපන් මෙතන කොටලා
  11. ^Night Fury^

    ස්වයංවින්දනය

    නෑ නෑ මචං. මම කිව්වේ මෙතනදි අපි වෙන කෙනෙක් ගැන හිතාගෙන අහවල් වැඩේ කරන එක. ඒ කියන්නේ අපේ ගෑනි නොවන(බැඳපු නැති කෙනෙක්). මම හිතනවා ගෑණු කෙනෙක් ඉන්න කෙනෙක් වෙන කෙනෙක් ගැන හිතාගෙන ඔය වැඩේ නොකරනවා ඇති කියලා :rofl::rofl: ඒකයි මචං මම කිව්වේ එහෙම. මම ඔය කරුණු 10 ගැනත් දන්නවා. බැන්ඳට පස්සේ අවුලක් නෑ...
  12. ^Night Fury^

    කාමය

    මේ තියෙන්නේ Ridila™ සහෝදරයා දැම්ම ත්‍රෙඩ් එකක සූත්‍ර වලින්ම ගත්ත දේවල් අඩංගු කාම මිථ්‍යාචාරය ගැන කියවෙන ටික. මෙතන කියලා තියෙන්නේ විවාහයට පෙර වෙන්න පුලුවන් ආකාරය ගැන, ඒත් අවශ්‍යය අයට කාම මිත්‍යාචාරය සිද්ධ වෙන්න ඕනේ කරුණු 10ත් ඊට අදාල සංසිද්දි ටිකත් ගන්න පුලුවන්
  13. ^Night Fury^

    ස්වයංවින්දනය

    මස් මාංශ එකයි, මේ කාමයේ වරදවා හැසිරීම කියන එකයි නිවැරදි අර්ථ දක්වන්න බුදුහාමුදුරුවෝම ඉන්න ඕනේ. හේතුව තමා මං කලින් කිව්ව, කට්ටියට ඕනේ උනාම කබරගොයා තලගොයා කරගන්න සීන් එක. තමන්ගේ වාසියට හරවගන්න කතා කරනවා. කොච්චර බං ධර්මය තිබ්බත් වැඩක් නෑ කොට්ට පනින එකා පනිනවා. ඒක නවත්තන්න බෑ. ඒක ඒකාලෙත් තිබ්බා...
  14. ^Night Fury^

    ස්වයංවින්දනය

    මව විසින් රකින, පියා විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, ස්වාමිපුරුෂයා විසින් රකින, බිරිඳ විසින් රකින, නෑදෑයන් විසින් රකින, සමාජය විසින් රකින යම් කිසි තැනත්තෙක් සමඟ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංඟික සංසර්ගයේ යෙදෙන එකේ වැරද්ද ගැන තමා මචං කාමයේ වරදවා හැසිරීම කියන්නේ. තමන්ගේ ගෑණි...
  15. ^Night Fury^

    ස්වයංවින්දනය

    මට ඔබතුමා එහෙනම් කියනවාද අෂ්ඨාංගික උපෝසත සීලය රකිද්දි, කුමර බඹසර රකින එක කියලා විශේෂ කරලා තියෙන්නේ? සාමාන්‍ය විදියට කාමයේ වරදවා හැසිරීම යොදන්නේ නැතිව? ;)
  16. ^Night Fury^

    ස්වයංවින්දනය

    උඹට මීට වඩා තේරුම් කරන්න යන්නේ නෑ මං. කියන්න තියෙන්නේ මේකයි, මේ ලෝකේ ප්‍රැක්ටිකල් වෙන හැම දෙයක්ම හරි දේවල් වෙන්නේ නෑ. සඳහනක් වෙන තැනක් ගැන මම හොයලා කියන්නම් උඹට ඔච්චර කියන එකේ. ස්වං වින්දනය යනු ක්‍රියාවක්. ඒකට චේතනාව වෙන්නේ රාගික සිතුවිල්ලක්, මනසින් ලිංඟික දෙයක් ගැන සිතාගෙන. චේතනාවත් තියෙනවා...
  17. ^Night Fury^

    ස්වයංවින්දනය

    මට හිතට එන දේ කියන්න බං මම බුදු දහම නිර්මාණය කරේ නෑ. මමත් මේ දේවල් කියන්නේ බුදු දහමේ තියෙන ඉගැන්වීම් අනුව. ඇයි බං තේරෙන්නේ නැත්තේ? උඹ පාරේ යද්දි, උඹ කූඹියා මරණවා කියලා චේතනාව නෑනේ. උඹ ඒ ක්‍රියාව ගැන චේතනාවකින් තොරව ඇවිදින්නේ. එතකොට චේතනාව මුල් කරගෙන කර්මය ඇති නොවන නිසා පවක් සිද්ධ වෙන්නේ නෑ...
  18. ^Night Fury^

    ස්වයංවින්දනය

    ඕක ගොඩක් දකින්න තියෙන දෙයක් බං. සමහර අය නිකන් පැවිදි වෙලා ආයේ පැවිද්ද අත් ඇරපු අය වගේ ටෝක් දෙන්නේ. ටිකක් කතා කරද්දි තමා තේරෙන්නේ පඳුර වටේ තලනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ කියලා. මෙතනදි මම ඔය කාරණාව කිව්වේ මේක කියවන අනික් උනුත් වැරදි දෙයක් හරි විදියට හිතා ගන්න නිසා :yes::yes: ස්වංවින්දනය කියන එක ඉතින්...
  19. ^Night Fury^

    WALL PAINT + EMULSION/ENAMEL

    එනැමල් ගාන්නේ යකඩ, ලී වගේ දේවල් වල. මොකද දිලිසෙන ගතියයි, පිරිසිදු කරන්න ලේසි නිසයි. මැට් ලුක් එකක් එන්න නම් ඉමල්ෂන් ගාන්න ඕනේ මචං. ඒක අර ස්මූත් ෆිනිශ් එකකට ඔබිනම එක. පොතු ගැලවෙන හේතුව බාල පේන්ට්ම නොවෙන්නත් පුලුවන්. දිය සීරාව බිත්තිය උඩට එනවා නම් පොතු ගැලවෙනවා. නමුත් එහෙම වෙලාවට බිත්තිය දෙපැත්තෙම...
  20. ^Night Fury^

    ස්වයංවින්දනය

    චේතනා හම් භික්ක වේ... කම්මන් වදාමි බුදු දහමේ මූලික දෙයක් වටහගන්න බැරි උඹ කොහොමෙයි බං මේක පහදන්නේ? ඔතනදි වෙන්නේ ලේසි වචනෙන් කිව්වොත් රහසින් පවු කරන එක. කර්ම කරන්න පුලුවන් ආකාර 3ක් තියෙනවා. චේතසික, වාචික, ගතානුතික. සිත කය වචනය යන තුන් දොරෙන් තමා කර්ම කරන්න පුලුවන්. අපි ස්වං වින්දනයේ යෙදෙද්දි...

    No contents