ඒකනේ බං, මෙච්චරම ඉන්න ඕනේද ඕක ඇත්තම ප්‍රශ්නයක් නම්, වහාම පියවර ගන්න තිබ්බානේ. දැනට උනත් ගත්තැකිනේ නිකන් කිය කිය ඉන්න ඕනේ නෑනේ :no::no:
ඌ ස්කූප් එකක් ගහන්න ගියාට බං බෝලේ උඩට එනවා හිතනවාට වඩා. ඒ පාර පුල් එකක් විදියට ගහන්න යන්නේ. බැට් එකේ උඩ හරියේ වදින නිසා ඈතට යන්නේ නෑ. ඒ නැතත් බං, ඌ විතරක්...