මුගේ ටෝක් එක ඉස්සෙල්ලම දකිද්දි මං හිතන් හිටියේ කෙල්ලෝ කාපර් කෙනෙක් වගේ කියලා :rofl::rofl: පස්සේ තමා දැක්කේ never dated කියලා. ඇත්ත කතා කරපන් බං. උඹ never dated නෙමෙයි, උඹට කෑල්ලක් සෙට් වෙලා නෑ. උඹට ඕනකම තියෙනවා ඒත් උඹට මොන හේතුවක් උඩ (බෙලහීනතාව, ලැජ්ජාව, හීනමානේ වගේ දේ නිසා) කෙල්ලෙක් සෙට් කර...