රට විනාස කරපු මේ ගෑනි වෙනුවෙනුත් කතා කරන උන් ඉන්නවා.:(
මහින්ද හොරකන් කරල පාරවල්, වරායවල්, බලාගාර, ගුවන්තොටුපලවල් නගර ටික හැදුව නම් චන්ද්‍රිකා කලේ හම්බ උන සල්ලි ටික සාක්කුවෙ දාගත්ත එකයි. දැන් ඇවිත් අනුන් කරපුවාට හිමිකම් කියන්න වෙනවා. චන්ඩ්‍රිකා අවු11ට කරාට වඩා සියගුනයක් මහින්ද කරලා තියෙනවා. ඕවා...