ජානක_රණවක_අත්අඩංගුවට
ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ නගර සභාවේ නගරාධිපති ජානක රණවක කලුබෝවිල රෝහලේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
නගරාධිපති ජානක රණවක ඊයේ (07) විපක්ෂ නායක සුගත් අප්පුහාමිට පහර දුන්නැයි කළ පැමිණිල්ලක් අනුව මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන තිබෙ.
නගර සභාවේ විපක්ෂ නායක පහර දුන් බව කියමින් නගරාධිපති ජානක රණවකද මේ වනවිට රෝහල් ගත වී සිටියි.
නගරාධිපති පහර දුන් බව කියන විපක්ෂනායක සුගත් අප්පුහාමිද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මූ හිතුවත් දන්නේ නෑ මහින්දගේ කාලේ වගේ ඕන ජඩ වැඩක් කොරලා බේරිලා ඉන්න පුලුවන්ය කියලා