1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කවුද කියන්නෙ අපිට සංස්කෘතියක් තිබුනෙ නෑ කියල? අවුල් ඒක නෙමෙයි ඒ සංස්කෘතිය ගැන කියව කියව ඉන්නව මිසක් දැන් කරන්න ඕන වැඩක් කරන්නෙ නැතිකම. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕන. ඒක නෙමෙයිනෙ වෙන්නෙ අතීතය වර්ණනා කරනව මිසක් වර්තමානෙ දෙයක් කරන්නෙ නෑ.
  2. Malinga

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 10

    රෝදගාන සඳහන් කරල නැහැනෙ.
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනුන් කියන කථා නිසා මෝටිවේෂන් බහිනවනම් ඔයාව හැමතැනදි ම පල්ලෙහාට ‍වැටෙනව මිසක් ඉදිරියට යෑමක් නෑ. අනුන් මත යැපෙන්න එපා. තමන්ගෙ හිතට තමන් ම මෝටිවේට් කරන්න.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වචන ලොකු නෑ. අර්ථයන්නම් ලොකුයි තමයි. ගොඩක් දේවල් තියෙනව ඒවල. මාත් දන්නෙ නෑ :rofl::rofl:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අදකාලෙ කටුස්සෙකුටවත් කිසි රක්ෂණයක් නෑ.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තමන් කෙල්ලට කොච්චර ආදරේ වුණත් එකට ඉන්න බෑ. ඒකට ඒ ගැහැණු ළමයගෙ සිතුම් පැතුම් බලපානව. අනිත් එක තමන් එක්ක එයා එකට ඉන්න කොච්චර කැමති ද කියන එක බලපානව. ඒව බොරු මවාපෑම් කරල ගත්ත කියල වැඩක් වෙන්නෙ නෑ. මොක ද එහෙම ලෝකෙට පේන්න යුවලක් වුණාට වැඩක් නෑ. දෙන්න දෙන්නට කැමැත්තෙන් ජීවත් වෙන්න ඕන.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සයිස් 3 දාල ටයිප් කරන්න. අපි නාකි උන්දැල දැන් :rofl::rofl:
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සල්ලිකාරයෙක් වෙන්න අමාරු නෑ. හරියට වැඩ කළොත්. හැබැයි අමතක නොකළ යුතු දෙයක් තියෙනව සල්ලි ම නෙමෙයි ජීවිතේ කියන්නෙ. සල්ලි ජීවිතේට රුකුලක් මිසක් ජීවිතේ සල්ලි ම නෙමෙයි.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම අවස්ථා තියෙනව. හැබැයි ඇත්තට ම වෙන්නෙ ඒකට වඩා බටහිර සංස්කෘතියත් හරියට නොදැන සිංහල සංස්කෘතියත් හරියට නොදැන ඒ දෙකේ ම කෑලි වලින් ජීවත් වෙන්න හදන එක. ඒකෙන් තමයි අවුල.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පාතාලය මදිවට දැන් ශරීර කොටස් විකුණන පොරකුත් ඉන්නවනෙ.:rofl::rofl:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    IKLට කොහොමත් ඒ වැඩේ වෙනවලුනෙ.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කිම ද? පරිපූර්ණ සමාජවාදය අසාර්ථක වුණා. ඒක නිසා නූතන සමාජවාදය බිහිවුනේ‍.‍ තනිකර ලිබරල්වාදයත් අසාර්ථක වුණා. ඒක නිසා නව ලිබරල්වාදය බිහිවුණා.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ලෙමන් පෆ් කොලුව :rofl::rofl:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයාට උදාහරණයක් තේරෙන්නෙ නෑ :P හරි ඕව ඕන නෑ. එහෙනම් කියමු බලන්න ගැහැණු ළමයෙක් ඉන්නව. එයාගෙ ආදරය ගන්නෙ කොහොම ද කියල එයා අකමැතියි. සල්ලිවලට හෝ වෙන ඒවට එයා කැමති වෙන්නෙ නෑ. :rofl::rofl: එයාගෙ ආදරය ගන්න ඕන ම දෙයක් කරනව? ඒක කමක් නෑ?
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔය දරුවා සංස්කෘතිය, ආගම ගාවගත්තා වුණාට හරියට බැලුවොත් ඕව එකක්වත් හරියට පිලිපදින්නෙ නැති පිරිසක් විසින් තමයි වැඩිපුර අවුල් කරන්නෙ. ඒ කියන්නෙ ඕනවට වැඩිය සංස්කෘතිය කියන දේ ඔලුවෙ තියාගෙන ඉන්න පිරිසක් හා ඕනවට වැඩිය ආගම කියන දේ ඔලුවෙ තියාගෙන ඉන්න පිරිසක් හා ඔය කිසි ම දෙයක් තබේකටවත් මායිම් නොකරන...
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෙටල් රොක් මටනම් බෑ ඒ පැත්තෙ යන්න :rofl::rofl:
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: සමාජයක ජීවත් වෙද්දි 100% සාධාරණත්වයක් කොහොන්වත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒකයි සමාජවාදය අසාර්ථකයි කියන්නෙ.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සම්බන්ධයක් නැහැනෙ මං කියපු ‍දේටයි ඔයා කියන දේටයි. මං කියන්නෙ තමන්ට ඕන කියල ඕන ම දෙයක් කරන එක ගැන. තමන්ට කෙල්ලෙක්ගෙ ආදරය ඕන කියල කෙල්ලගෙ දෙමවුපියො මරණ එක හරි ද? අන්න ඒ වගේ එකක් කියන්නෙ.

    No contents