ඔයා නිසා රිදුන එකක් නෙමෙයි ඒක. ඒක සම්ප්‍රදාය. ඔයාව බැන් නොකරන්න ඇත්තෙ ඔයා එළකිරි එකට වැඩක් ඇති කෙනෙක් නිසා. නැත්තම් ඔයාව එවෙලෙ ම බෑන් කරනව. කලින් ඕනතරම් එහෙම වෙලා තියෙනව කට්ටියට. ඒ ත්‍රේඩ් එක මැකුවෙ ඇයි කියල දාපු ගමන් ත්‍රේඩ් එක ඩිලීට්. එහෙම නැතුව සයිට් එකක් කරන් යන්න අමාරුයි. නැත්තම් ඇඩ්මින්ව...