ඒකට ගොඩක් හේතු තියෙනව. පළමුවෙනි එක තමයි විරුද්ධ පාර්ශව ආකර්ශනය. ඒක අර සිංහලෙන් කියන එක කොටසකට ඇරෙන්න අනිත් හැම පිරිමි කොටසට ම තියෙනව.
තව ඉතින් තමන් අනිත් අයට වඩා වෙනස් කියල පෙන්වන්න තියෙන කැමැත්ත. ඉස්මතුවීමේ ආශාව. විරුද්ධපාර්ශවයේ හොඳ නමක් දිනාගැනීමේ කැමැත්ත. ට්‍රයි කරල ට්‍රයි කරල පියුමිගෙන්...