Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඔව් පාසලකට, පන්තියකට ඒ වගේ ගෙනියන්න හේතුවක් නැහැනෙ. හැබැයි ඉතින් නීතිය කටයුතු කරන්නෙ සාක්ෂි මත නිසා ඕව මොන විදියට ඉදිරිපත් වෙනව ද දන්නෙ නැහැනෙ.
Malinga
Post #11,646
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
එක ත්‍රේඩ් එකක නෙමෙයි. ඔයා දාපු ත්‍රේඩ්වල ඉඳල එක එක ඒවල. මට මතක නෑ හරියට
Malinga
Post #11,641
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඔය සේරම කරන්න ණය ගන්න එපායෙ. ණය ගන්නෙ ලංකාවෙ බැංකුවලින්. එහෙම වුණා ම බැංකු ක්‍රමය ලොකු අර්බුදයකට යනව.
Malinga
Post #11,627
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
කොල්ලට කීය ද වයස? ඉතින් ඔය වයසෙ ඉන්න උන් මුකුත් නොදන්න බබාල ද?
Malinga
Post #11,624
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
මරු. දැන් නෑනන්ඩිල අතර වලියක් බලාගන්න තිබුණ ඔයා ගැහැණු දැරිවියක් එක්කගෙන ආවනම් :P
Malinga
Post #11,621
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
පිස්සු තමයි :lol::lol: ඇයි ඉස්කෝල ඉස්කෝල ගහගනිද්දි මැරුණ නේද කට්ටිය? මතකත් නෑ :rolleyes:
Malinga
Post #11,614
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
හැබැයි ඉතින් ඒව තීරණය වෙන තව හේතු තියෙනව. ඉස්සරහට වෙන ඒව එක්ක.
Malinga
Post #11,611
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඔයා ඒ කඩේට නිතර ආව ගියා නේද? :P
Malinga
Post #11,609
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
පිහි අරගෙන හැමතැනට ම යන පුරුද්දකුත් ඔය කට්ටිය අතර තියෙනව දැන්. කොහොමත් ඉතින් සැලසුම් සහගත දෙයක් විදියට තමයි ගන්නෙ ඒකනම්. මොක ද රණ්ඩුවක් වෙලා වගේ නෙමෙයිනෙ නේද? මං බැලුවෙ නෑ. ඒත් නිකන් ගිහින් ඇනල නේද?
Malinga
Post #11,605
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
අද නෙමෙයි 21 එකක්. අද තමයි ඒ ළමය මැරිල තියෙන්නෙ.
Malinga
Post #11,601
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
දැන් කාලෙ කොල්ලො හිතාගෙන ඉන්නෙ එයාල තමයි ඉන්න ලොකු ම චන්ඩි කියල. ඒවට ඉතින් පාසලේදි, පනිතියේදි, මුහුණුපොතේ දි වගේ ඒවල දි දකින, ඇසෙන ඒවත් බලපානව. අනිත් එක තමයි රැල්ලට ආදරය කරන්න යෑම. ඒ නිසත් චන්ඩි කියල හිතන් ඉන්න ළමයි රාශියක් බිහිවෙනව.
Malinga
Post #11,597
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
අවුරුදු 15, 16 ඉදල ම එයා ඔයාව පාලනයෙ තියාගත්ත ද? :shocked::shocked:
Malinga
Post #11,590
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
හැබැයි මුලු ඡන්දක්‍රමය ම එපාවෙච්ච පිරිසකුත් ඉන්නව. ඒත් ඒ අය වෙන විකල්පයක් නැතුව බොහෝ වෙලාවට යන්නෙ මහින්ද මාමිගෙ පැත්තට.
Malinga
Post #11,589
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
නැහැ එහෙම සිද්ධියක් නෙමෙයි. පාසලක ගහගත්ත එකක්.
Malinga
Post #11,581
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඔයා කියන එක නෙමෙයි. දැන් උදාහරණයකට ඔයාට කවුරු හරි බණිනව. එතකොට කෝපය නිසා ඔයා ගහනව. ඔයා කියන්නෙ ඒකනෙ. ඒත් ඒක නෙමෙයි මං කියන්නෙ දැන් අපි හිතමු කෙනෙක් ආදරය කරනව කෙල්ලෙකුට. එතකොට ඒ කෙල්ල වෙන කොල්ලෙකුට කැමති වෙනව. මෙන්න මේක දැනගත්ත ම අර කොල්ලට කේනති ගිහින් ඒක හැමවෙලේ ම මතක් වෙලා එක තැනකදි තීරණය...
Malinga
Post #11,580
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
නැහැ වෙන සිද්ධියක්. තාම අධිකරණ වාර්තාවක් ඇවිත්වත් නෑ. ඒත් මාධ්‍යය නිගමනය ගහල මැරුව කියන එක.
Malinga
Post #11,574
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
එයාල කට්ටිය එකතු කරගෙන ඉල්ලන්න වගේ හදන්නෙ. ඒත් පරදින්න තියෙන සම්භාවිතාවය වැඩියි දැනට.
Malinga
Post #11,572
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
මොන මතයක් ද කිවුවොත් මට එකඟ ද නැද්ද කියන්න පුළුවන් :D
Malinga
Post #11,567
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඉරාජ් අයියගෙන් අහල බලන්න
Malinga
Post #11,564
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
අපෝ ඔව්. අපි වුණත් ඉස්කෝලෙ නැතිවෙන්න ගහගෙන තියෙනවනෙ. ඒ වගේ පාරක් ඉතින් මාරාන්තික තැනකට වැදුනනම් ඉතින් ඉවරයිනෙ.
Malinga
Post #11,561
Nov 25, 2018
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom