මෙටල් රොක් මටනම් බෑ ඒ පැත්තෙ යන්න![]()
මෙටල් රොක් වලින් නංගි අයියාව තලලා හදලා ගනී

මෙටල් රොක් මටනම් බෑ ඒ පැත්තෙ යන්න![]()

මෙටල් රොක් වලින් නංගි අයියාව තලලා හදලා ගනී![]()
දෙනත් තියහං ආයි කියන්නෙ නෑ... ස්කූටියේ එන්නෙ තව දෙන්නෙක් දාගෙන පිහියකුත් අරං......
ade ekkan ena ewn tharamk hoda health ekk thyan inna ewn dennnek genen... me dan order ekk awa liver dekakui heart ekakui 
ඔය දරුවා සංස්කෘතිය, ආගම ගාවගත්තා වුණාට හරියට බැලුවොත් ඕව එකක්වත් හරියට පිලිපදින්නෙ නැති පිරිසක් විසින් තමයි වැඩිපුර අවුල් කරන්නෙ. ඒ කියන්නෙ ඕනවට වැඩිය සංස්කෘතිය කියන දේ ඔලුවෙ තියාගෙන ඉන්න පිරිසක් හා ඕනවට වැඩිය ආගම කියන දේ ඔලුවෙ තියාගෙන ඉන්න පිරිසක් හා ඔය කිසි ම දෙයක් තබේකටවත් මායිම් නොකරන පිරිසක්. ඒ අය නිසා තමයි වැඩිපුර ගැටලු.
ඒක නැතිවෙනවා බම් සල්ලි හොයනකොට හොයලාම බලහං කිවුවට තේරෙන්නෙ නෑ

බලමුකෝ ටිකක් ඉදලා


මන් මෙහෙම කිව්වොත්,
බටහිර සංස්කෘතිය ඔලුවේ තියාගත් මිනිස්සු සිංහල,බෞද්ද සංස්කෘතික සමාජයක ජිවත් වීමේ අවුල
මේ මොනාද මූ කියන්නෙ
යන්න පාර්ලිමන්ට් එකට ඒකෙ පිස්සො තමා ඕවා කියන්නෙ.......



ඔයාට උදාහරණයක් තේරෙන්නෙ නෑ
හරි ඕව ඕන නෑ. එහෙනම් කියමු බලන්න ගැහැණු ළමයෙක් ඉන්නව. එයාගෙ ආදරය ගන්නෙ කොහොම ද කියල එයා අකමැතියි. සල්ලිවලට හෝ වෙන ඒවට එයා කැමති වෙන්නෙ නෑ.
එයාගෙ ආදරය ගන්න ඕන ම දෙයක් කරනව? ඒක කමක් නෑ?
පලවෙනි ත්‍රෙඩ් එකෙන් නෙමේ දෙවෙනි එකෙන් තමා වෙන්න තිබ්බෙ
ඒකයි කිවුවෙ ලොක්කා නාගත්තා කියලා...............



අනේ අහිංසක අපිට මොනවා වෙයිද මේ කුරිරු මනුෂ්‍යයෝ අතරේපාතාලය මදිවට දැන් ශරීර කොටස් විකුණන පොරකුත් ඉන්නවනෙ.![]()
බලමුකෝ වැරදිලා හරි සල්ලි කාරයෙක් උනොත්![]()
Silence, legion, save your poison
Silence, legion, stay out of my way.
මම ගැන කිව්වොත් නම් මම එහෙම කෙනෙක්ව බලනෙ කැමති කරගන්නෙ නෑ.... මොකද මට කෙලවීම පටන් ගන්නෙ ඒකෙන්. මෙයා මගෙ ඔක්කොම විනාශ කරලා එයත් විනාස වෙයි.............
මම කියන්නෙ කෙල්ලෙ කැමති නම් ..........
ඕනම කෙනෙක් කැමති කරගන්න පුලුවන් .......
ඔයාට ඒකෙල්ලම ඕනෙ නම් මෙහෙම කරනවා......
කෙල්ලෙට කොල්ලෙක් ඉන්නවා නම් ඒකොල්ලට වෙනකෙල්ලෙක් සෙට් කරනවා......
තව කෙල්ලෙගෙ යාලුවො අල්ලා ගන්නවා කෙල්ලො කොහොමත් යාලුවට වඩා උඩ යන්නනෙ බලං ඉන්නෙ......
තව ඔන්නං කෙල්ලට යාලුවො හදනවා.........
ටික ටික කරගන්න ඕනෙ හැබැයි පට්ටම කැමැත්තක් නැත්තම් මෙහෙම කරලත් වැඩක් නෑ යාලු උනත් එකට ඉන්න බෑ..
මෙහෙම කරන්න නම් ඒකෙල්ලගෙ රූපෙට නෙමෙයි කෙල්ලට ආදරේ කරන්න ඕනෙ.. ඒකියන්නෙ ඇස් වහගෙන එයාටම විතරක්.. තව කිවොත් කෙල්ල මොනවා කිවුවත් ආදරේ හින්දා ගනන් නොගෙන ඉන්න පුලාම් වෙන්න ඕනෙ.. එහෙම පුලුවන් නම් ඕක කරන්න පුලුවම් ....
..මම දන්න මේකෙ හිටිය කෙනෙකුත් එහෙම කෙල්ලෙක් දාගෙන... කෙල්ල එක්ක ඔස්ට්‍රියා ගියා මෙහෙ හිටියොත් වැඩේ දෙල් වෙන හින්දා.......


කිම ද? පරිපූර්ණ සමාජවාදය අසාර්ථක වුණා. ඒක නිසා නූතන සමාජවාදය බිහිවුනේ. තනිකර ලිබරල්වාදයත් අසාර්ථක වුණා. ඒක නිසා නව ලිබරල්වාදය බිහිවුණා.