1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අර 19 වෙනි සංශෝදනය ගෙනාවෙ එහෙම කරන්න බැරි වෙන්නනෙ. ඒක නිසා ඉතින් එක්කො ඒක වැඩකට නැති එකක් කියල පිළිගන්න වෙනව. (අධිකරණයෙන් කිවුවොත් ඒක වැඩක් නෑ කියල ඉතින් විසුරවතැහැකිනෙ) නැත්තම් ඉතින් පාර්ලිමේන්තුවෙ 2/3 කැමත්තෙන් විසුරවන්න වෙනව.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම කිවුව ද? එයා ම පත් කරන්නෙ එකකවත් වැඩක් කරන්නෙ නැති ඒව :lol::lol:
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ට්‍රේලර් එකේ හැමදා ම තියෙන්නෙ සුන්දර, ලස්සන, මනස්කාන්ත, හිත් ඇදගන්නා දේවල්නෙ. ඒත් ෆිල්ම් එක ඊට ගොඩක් වෙනස්.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් පාතාලෙ හඳුනන නම වෙන්න ඇති නයා. නයාට ගහල පොල්ල වරද්දගන්න එපා කියල කිවුවෙත් ඔය පාතාල නයාව දැකල වෙන්න ඕන.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේ රටේ දේශපාලකයින් කවුරුත් කමිටු පත්කරනව ඇරෙන්න වෙන කරන දෙයක් නෑ වගේ. :rolleyes:
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ එහෙනම් අවුලක් වෙන එකක් නැහැනෙ :D
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    රේඩියෝ එකට ආවහම අවුලක් නැහැනෙ. :D හැබැයි එක දවසින් එපා වුණොත් අපි වගකියන්නෙ නෑ :lol::lol:
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේ සතියෙ තියෙනව කිවුවනෙ. මේ සතියෙ එන්න කියන්න.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: තාම ට්‍රේලර් එක විතරයිනෙ. ‍ෆිල්ම් එක මඟ
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ වගේ නේද? මං හිතන්නෙ තනිකර ‍සිඟිති පාතාලය රන් කරන්නෙ එයා.
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: ලක්සෙට වෙනස. වෙනස බබාට බබා වෙනසට
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ බලමු එහෙනම් ඔයාගෙ වෙනස මොකක් ද කියල. හැබැයි අර ත්‍රේඩ් එකට ගැහැණු ළමයෙක් අරගෙන එනව කිවුව වගේ වෙනසක්නම් නෙමෙයිනෙ :rolleyes:
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වෙන අයිඩී එකකින් ද?
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වෙද නෝන කෙනෙක්ගෙන නේද බෙහෙත් ගන්නෙ? :P
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෙයා පිහියක් හොය හොය හිටියෙත් එහෙනම් ඒ වගේ එකකට ද දන්නෙ නෑ :shocked::shocked:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම කරන්න බැරිවෙයි. මොක ද පාසලෙන්, පන්තියෙන් සාක්ෂි ගන්න පුළුවන්නෙ. හොඳ මානසික මට්ටමක හිටිය කියල. දැන්නම් හැබැයි පොරට සමහරවිට පිස්සු හැදිල තියෙන්නත් පුළුවන්.
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    රටක් වටින දරුවෙක් කියල දෙමවුපියො දන්නවනෙ. :D
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පුළුවන් අවස්ථා තියෙනව. මානසික මට්ටම වගේ ඒවත් බලනවනෙ.
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා රටක් වටින දරුවෙක් කියල ද? :lol::lol:
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අධ්‍යාපන මට්ටමට වඩා හැදුන වැඩුන පරිසරය තමයි වැඩිපුර බලපාන්නෙ. දැන් ඔය පාර්ලිමේන්තුවෙ පේන්නෙ නැද්ද.

    No contents