1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙනම් ඒක වෙන්න ඇති අර 123 කොලුව නැත්තෙ
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දුරක ඉඳල ද? ලොක් කරන්න ළඟයි ඔයාව :lol::lol:
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පාර්ලිමේන්තුව අවුරුද්දකට එක පාරක් හෝ රැස්වෙන්න ඕන කියල වගන්තියක් තියෙනව මට මතක විදියට. තව කල් තියෙන එක ගැනත් වගන්තියක් තිබුණ ඒක හරියට මතක නෑ.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නීතිමය තත්වයක් නෑ එහෙම බහුතරය ම තියෙන කෙනා අගමැති වෙන්න ඕන කියල. හැබැයි සම්ප්‍රදායක් විදියට එහෙම තමයි. අනිත් එක කිසි පනතක් සම්මත කරගන්න බැහැනෙ නැතුව.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පිහි හොය හොය හිටියෙ අපි නෙමෙයිනෙ :P
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක හොඳයි. අහ කටලට්නම් ඉතින් හොඳ කෑමක්නෙ. කාමරය එක ම විදියට තියෙනවට කැමති නෑ වගේ නේද? :D
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සිඟිති පාතාල ලීඩර් ඇවිත්. දැන් කට්ටිය බයවෙන්න.
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනම් නොදනී. මං කථා බලන්නෙ නැහැනෙ :D
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං දන්නෙත් නෑ. මොකක් ද කථාවක් කියල මේකෙ දාල තිබුණ දැක්ක.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: එහෙම කියල තිබුණ අද
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඊට කලින් ඕනනම් පාර්ලිමේන්තුව කල් තියන්න පුළුවන්නෙ. :D
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ ආපු එක හොඳයිනෙ. මොක ද වෙන්නෙ? මේ ටිකේ බිසී?
  13. Malinga

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 10

    ජයවේවා සියලු දෙනාට ම. සුභපැතුම් ඉදිරිපත්වුණ අයට හා ස්තූතියි සංවිධායකතුමාට :D
  14. Malinga

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 10

    කටුස්ස දක්ෂයනෙ. :D කාලගුණේ අයිය අයහපත්නෙ අද :D
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අලෝ ඩොඩෝ කුකුළා
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොනා බලන්න? :rolleyes:
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොහොම බහුතරේ පෙන්නුවත් පිළිගන්නෙ නෑ කියන එකනෙ. :D
  18. Malinga

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 10

    එළ එළ සුභපැතුම් සියලු දෙනාට :D
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අධිකරණයේ දෙයක්නෙ ඉතින්. කොහොම වෙයි ද කියන්න බෑ.
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    විසුරවන්න බෑ කියල කිවුවත් එයාල දිගට ම රජය ගෙනියනව කියල තමයි කොහොමත් කියන්නෙ.

    No contents