ජපන්_මෝටර්සයිකල්_Maintain
අද වෙනකොට ලංකාවේ ගොඩක් කොල්ලෝ කැමතියි ජපන් මොටෝසයිකල් එකක් පදින්න. ඉතින් ගොඩක් අය මේ වෙනකොට අරගෙනත් ඇති සමහර අය ගන්න හිතාගෙන ඇති. ඉතින් මේ ජපන් මෝටර්සයිකල් වලට හරියට නඩත්තුව එහෙම කලට වෙලාවට තියෙන්න ඕනි මොකද එහෙම නැති උනොත් පොඩි පොඩි ලෙඩ පස්සේ ලොකුවට ආවම ලොකු මුදලක් වැය කරන්න වෙනවා ආයේ හදාගන්න.

ඉතින් මට හිතුන එළකිරි එකේ ඉන්න ජපන් බයික් පාවිච්චි කරන අයට එකතු වෙලා මේවා service කරන්න repair කරන්න හොඳ බාස්ලා, ගරාජ් සහ අමතර කොටස් ගන්න පුළුවන් කඩවල් ගැන කතා කරොත් හොඳයි කියල මොකද මේක හැමෝටම ප්රයෝජනවත් වෙයි ඉස්සරහට bike එකක් ගන්න එක්කෙනුකුට උනත්.

ඔයාල දන්නා service කරන්න repair කරන්න හොඳ බාස්ලා, ගරාජ් සහ අමතර කොටස් ගන්න පුළුවන් කඩවල් පහලින් දාගෙන යන්

මේන්ටේන් නම් බාස්ල ලගට දාන්නෑ බන් ගෙදරම තමා පුලුවන් තරමක් කොරන්නෙ 