මෙහෙමයි. වෙඩින් එක දවසට බොක දාන්න අවශ්‍යතාවක් ඇති වෙන්නෙ නැහැ. මානසිකව වෙන වැඩ වලට හිත යන නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. දවස් 3කට කලින් ඉදල වෙජිටේරියන් වෙලා පොඩ්ඩක් පිරිත් ටිකක් කියවගෙන වැඩේ කරගනින්. ඔය කියන තරම් අමාරුවක් නැහැ ඒකෙ. නිලමේ + කැන්ඩියන් කිට් එක ආවාම වෙඩින් එක පිරිල වගේ.. ෆුල් කිට්...