1. noone

    5W30 Oil

    boru ban manufacturer recommend karapu eka digatama danna 5w30 digatama pawichchi kara nam ekama use karanna mama 97000 d duwala thawama danne mobil 0w20
  2. noone

    Aliexpress eken CCTV/IP camera gaththa un innawada?

    https://city-com-computers.business.site/posts/6245077665292547373?hl=en
  3. noone

    1988දී ඔබේ චන්දය​?

    මොනවා උනත් සිරිමාවෝ කරපු වැඩ පිළිවෙල හරි පොඩි පොඩි අඩුපාඩුකම් ඇරුනම පොලු කෙස් එක තද වැඩි නිසා තමා ජේ ආර් දිනුවේ
  4. noone

    Networking ගැන උදව්වක් ඕනි..

    make a crossover cable connect both PCs go to network setting ( both pcs) adapter options Internet properties double click internet protocol V4 edit details pc 1 IP - 192.168.1.10 subnet - 255.255.255.0 gateway - no need pc - 2 IP - 192.168.1.11 subnet - 255.255.255.0 gateway - no need Save...
  5. noone

    Networking ගැන උදව්වක් ඕනි..

    muta oka therei kiyala hithenawada? i recommend 1Gbps switch
  6. noone

    Migrate to SSD Acer

    https://clonezilla.org/downloads.php
  7. noone

    Dell 15.6" B156XTK01.0 Laptop Screen ganna

    40 pin or 30 pin?
  8. noone

    වෙල්ගම_ජනපති සටනට

    Freedom Nayanart Party :lol::lol::lol::lol:
  9. noone

    Laptop Repair

    uba inne koheda kiribathgoda kadawatha area nam aran waren hadala dennam
  10. noone

    ලැප්ටොප් රෙපයාර් උදව්වක්

    external monitor ekak gahala balanna okkotama kalin
  11. noone

    Used karapu Desktop computer ekak ganna thanak kiyanna

    contact no pm karapan
  12. noone

    Used karapu Desktop computer ekak ganna thanak kiyanna

    location eka koheda colombo gampaha area nam aran dennam
  13. noone

    කිරිබත්ගොඩ අවට බෝඩිම් කාමරයක් ඕන............

    කී මනි නැතිව නම් කාමර හොයනවා බොරු අඩුම මාස 4ක් වත් ඉල්ලනවා දැන් මෙහෙ
  14. noone

    GPS tracker එකක් ඔනී

    OBD port ekata gahana ekak thiyanawa eka lesi
  15. noone

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඕන වෙලාවට 6ක් ගහන්න පුළුවන් ප්ලේයර් කෙනෙක් අපිට නැති එක ගැන දුකයි
  16. noone

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඕවර් 10කට ලකුනු 30යි අඩු කරලා තියෙන්නෙ ඔය ඩක්කස් ලුවිස් ක්‍රමය වෙනස් කරන්න ඕනෙ කාලෙ හරි
  17. noone

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අද නම් අපේ උන් ලකී බන්
  18. noone

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    නෑ උන් ලංකාවට චියර් කරන්න ඇවිත් තියෙන්නෙ බොරුනම් අයි ටී එන් නිව්ස් බලපන් :lol::lol::lol:
  19. noone

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අද වැස්සත් නෑ බලමු කුසල් 100යි මැතිව්ස් 50යි තිසරයා 50යි ගහලා මැච් එක ගොඩ දායිද කියලා බෝලස්‍ලා නම් උන්ගෙ ජොබ් එක සෑහෙන්න හොදට කලා මම හිතුවෙ 350+ ගහයි කියලා

    No contents