1. noone

    WAGON R Club APP use කරන අය එන්නෝ

    මමත් ඔය ගෲප් එකේ හිටියා සහ ඔය ගෲප් එකේ ඇඩ්මින්ගෙ ඉදන් ඔක්කොම හොදට අදුරනවා. නමුත් මගේ මගේ වාහනේ ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවක රෙකම්න්ඩ් කරපු තැනක දාලා මට එපා වුනා හරියටම මාසයක් ගියා වාහනේ ගන්න. මටත් හිතුනෙ මේකෙ එක කාලෙකදි මේක ගන්න කියලා රෙකමන්ඩ් කරලා, ආයෙත් කාලයක් ගියහම ඒක හොද නෑ මේක හොදයි කියලා...
  2. noone

    Bajaj Qute Review (Sinhala) from ElaKiri.com

    යකෝ 9000 කාන්ඩය දැන් යන්නෙ. ඒ කියන්නෙ 9000 + විකිනිලාද? දන්න මෝටර් සයිකලය හොදයි ඔය හුචක්කුවට වැඩිය මටනම්
  3. noone

    NEW HOUSE DOOR LOCK AND SARANERU

    LP Perera & Sons Priyadarshani Brass Dealers Chanaka Brass Dealers
  4. noone

    පරිගණක දෙකක් අතර file share කරන්න help

    උඹට මීටර් කීයක් විතර ගන්නද cat 6 තියනවා කැපිච්ච කෑලි සෑහෙන්න.කිරිබත්ගොඩ පැත්තෙ ඉන්නවා නම් වරෙන් දෙන්නම් සාමාන්‍යෙන් රුපියල් 20 ඉදන් වහේ තියනවා cat 5. cat 6 නම් Hikvision රුපියල් 60 ක් වෙනවා කොස්ට් එක. AMP ඊටත් වඩා ගනන්
  5. noone

    පරිගණක දෙකක් අතර file share කරන්න help

    cat5 or cat6 crossover cable connection
  6. noone

    HUAWEI හි_අවසානය

    අනාත සිංහලුන්ට මොන 5ජී ද බං සමහර පැතිවලට තාම 2ජී සිග්නල් කවරේජ් වත් නෑ අනික කෝමද බං 1ජීබී ෆිල්ම් එකක් එක තප්පරෙන් ඩව්න්ලෝඩ් කරන්නෙ හාර්ඩ්ඩිස්ක් එකේ රයිටින් ස්පීඩ් එකවත් එච්චර නැතිකොට
  7. noone

    Iphone 7 128GB ❤️

    ගනින් බං. උඹ සැම්සුන් පාවිච්චි කරලා තියනවා නම්. මට නම් ඔය අයිෆෝන් සෙට් වෙන්නෙම නෑ. මගෙ ෆෝන් එක කැඩිලා අලුත් එකක් ගන්නකන් මම වයිෆ්ගෙ අයිෆෝන් එක පාවිච්චි කලා එපා වුනා. හදිසියකට ෆොටෝ එකක් සෝන්ග් එකක් බ්ලූටූත් කරගන්න බැරි ෆෝන් මොකටද බං
  8. noone

    Mobitel 15GB Package එක උතුරු නැගෙනහිරට විතරයි

    ඉස්සර මම ගිගබයිට් 15 කට වඩා බානවා ඩයලොග් KBB50 එකෙන් තාම ස්ක්‍රීන් ශොට්ස් තියනවා. ඒකටත් කෙලඋනානෙ ඕකටත් අනිස් ISP ලා කේස් එක දාන්න ඇති. අපේ ගොන්නු ඉතින් හත්පොලේ හාගන්න හරිම දස්සයොනෙ
  9. noone

    CCTV දන්නා අය කෝ

    මේක කොපර් කේබල් එකක් නෙවෙයි. අනික මේ ෆොයිල් එක දිරනවා අනිත් කාරනේ තමයි කේබල් 8ක් යැවුවොත් එක පවර් කේබල් එකක් ඇති ඉතින් කැමරා 8 ටම බොරුවට තව කේබල් 7ක් ගිහින්
  10. noone

    වින්ඩෝස්10 2019 May Update

    version ekai build ekai mokakda ban aluth eke mama 1803 dala thiyenne
  11. noone

    ARM Suspends Business With Huawei

    එහෙම හදලා උන්ටම පාවිච්චි කරන්න වෙන්නෙ මොකද ඔය හැම මගුලකටම පේටන්ට් තියනවා. ඒවා හොරකම් කරලා මාට්ටු උනොත් ලීගල් ඇක්ශන් ගන්න පුළුවන්. මතකනෙ සැම්සුන් ලා ඇපල් ලට ගෙව්වා. ඒකත් ගොඩින් බේරගත්ත නිසා
  12. noone

    Samsung S10 owners come here

    ටෙම්පර්ඩ් ග්ලාස් ගැහුවහම ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක වැඩද නැත්තන් ටෙම්පර්ඩ් එකෙත් ෆින්ගර්ප්‍රින්ට් එකට නොච් එකක් එනවද?
  13. noone

    ගීත විචාරය

    ඔව්, තොලෙන් මුමුනන දෙය අහන් ඉන්න පුළුවන් උනාට හිතෙන් මුමුනන දේවල් අහන් ඉන්න බෑ.
  14. noone

    Report: ARM Suspends Business With Huawei Following US Blacklist

    50000 ට රූම් දීපු ලොකු හොටෙල් වලට මොකද උනේ. එක බෝම්බයයි 10000 ට බැස්සා උඹල කොහොම කෑ ගැහුවත් හුවාවෙ ලට ඕක දැනෙනවා උන් ගේම ඉල්ලන්නෙ නැතිව ශේප් වෙනවා අන්තිමට බලපන්
  15. noone

    Goodbye HUAWEI 🙋

    ඉන්ටර්නැශනල් මාකට් එක ටාගට් කරන්න නම් උන්ටම ඇප් ස්ටෝර් එකක් හදන්න වෙනවා. අනික ඕක ඇමරිකාව නවත්තන්නෙ හේතුවක් පෙන්නලා දීලා නැතුව සම්භාදක දාලා නැහැනෙ චීනෙට. ඉතින් අනිත් ප්‍රොඩක්ට් වලට අවුලක් වෙන්නෙ නෑ.
  16. noone

    singapore Woking Visa

    මාස 3 කට වඩා හිටියොත් තමයි කසේ දෙන්නෙ. නැත්තන් ඇතුලෙ දාලා ගෙදර එවනවා කෙල්ලෙක් එහෙම යන්න බලන් ඉන්නවා නම් කියපන් වීසා එක්ක දාලා දෙන්නම් හැබැයි හවුස් මේඩ්
  17. noone

    sinhala songs 320kbps download???

    320 වලින් තියෙන්නෙ ඇල්බම් දෙන සයිට්. ඒත් ඒවගෙ රෙජිස්ටර් වෙලා කාලයක් යන්න ඕනෙ ඇල්බම් දෙන්න. සින්දු 128 වලින් හා 192 වලින් ඩව්න්ලෝඩ් කරන්න පුළුවන් තැන් කීපයක්ම තියනවා හැබැයි සමහර ඒවගෙ ටැග් දාලා තියෙන්නෙ. උඹට මොනවද ඕන සින්දු 320 වලින් ලොකු ලිස්ට් එකක් නැත්තන් අප්ලෝඩ් කරලා දැන්නම්
  18. noone

    Avengers: Endgame Time Travel Explained [Spoilers]

    ඒ කියන්නෙ රියැලිටි ටයිම් ලයින් එකේ ලේකෙන් බාගයක් අලුවෙලා ඉවරයි. ඒත් අයන් මෑන් ජීවත් වෙනවා ඕල්ටර්නේටිව් ටයිම් ලයින් එකේ අනිත් ඔක්කොම ජීවත් වෙනවා අයන් මෑන් මැරිලා ලොකී තවත් වෙනමම ටයිම් ලයින් එකක.
  19. noone

    Help Help Help....!!!

    lol experience KMS එකට මටත් එක පාරක් කෙල උනා හොද වෙලාවට බැකප් එකක් කලින් ගහලා තිබ්බා
  20. noone

    Microsd Memory Card for sale

    class ela keeyada

    No contents