ප්‍රොජෙක්ටරයක් - Projector
අලුතෙන් ප්‍රොජෙක්ටරයක් ගන්න ඕනෙ
Viewsonic, EPSON or other branded model
Wireless streaming කරන්න පුළුවන් වෙන්න ඕනෙ
ඩොන්ගල් එක සෙපරේට් පර්චස් කරන්න ඕනෙ නම් ඒකෙ ගානත් එක්කම
මේකෙ ප්‍රොජෙක්ටර්ස් කරන කට්ටිය ඉන්නවා නම් කියන්න
Price and Model