1. noone

    VOG doctor help

    පන්නිපිටිය නර්සින් හෝම් ඩොක්ටර් මාධව කරුනාරත්න
  2. noone

    TV WALL MOUNT ඵකක්_ගන්න

    මුන්ගෙ බඩු හොදයි ඒත් ගාන සැරයි දැන් එන ටීවී එච්චර බර නැති නිසා ඔය් වගේ එකක් ගන්න එක පාඩුයි 3 WAY ෆෝල්ඩ් කරන්න පුළුවන් එක 1700 - 2500 ක් වගේ වෙයි
  3. noone

    ලක්ශපති එකට ගිහින් තියෙන්නෙ කව්ද? ඒකේ දි ප&#35

    උඹ ඉන්න ෆීල්ඩ් එකට අනුව තමයි ප්‍රශ්න එන්නෙ 70% ක් වගේ ඒකනෙ බන් ඩොකෙක්ගෙන් බයිනරි ගැන ප්‍රශ්න අහන්නෙ නැත්තෙ
  4. noone

    දුම්රියක් පැයට කි.මි. 603 ක වේගෙන් දුවයි

    ඉම්පැක්ට් එකක් තියනවනෙ බන්
  5. noone

    දුම්රියක් පැයට කි.මි. 603 ක වේගෙන් දුවයි

    ඛ්‍රේක් වලට පස්සෙන් පැරිශුට් දානවද බන් නවත්තන්න ගර්ශනයක් නැතිව නවත්තන එක තමයි ප්‍රශ්නෙ
  6. noone

    ගිණුම් හිමියෙකු මිය යාම හා ඉන් පසු ගිණුමේ &#35

    මැරුනට පස්සෙ බෑන්ක් කාර්ඩ් එකෙන් ගන්න එක ඉලීගල්ද බන් නීතිමය තත්වය මොකක්ද? හිතමුකො තාත්තා නැති වෙනවා සහ පුතා ගාව බෑන්ක් කාඩ් එකයි පාස්වර්ඩ් එකයි තියෙනවා බැන්කුවෙ ලක්ශ 5ක් තියනවා. පුතා දවසකට ලක්ශෙ ගානෙ දවස් 5කින් සල්ලි ඔක්කොම ගන්නවා. දැන් අම්මටයි දුවටයි මුකුත් නෑ. බැන්කුවට ගිහින් කිව්වහම කියනවා...
  7. noone

    VAT 69......Bothal

    ගල් රසයි බන් ඔය මගුලට වැඩිය ගල් දුන්නා නම් මගුල කෙරෙනවා
  8. noone

    Wahana Leasing Aduwata

    15k 3years walata demmoth maseta keeyak wenawada ban
  9. noone

    Pc එකේ අවුලක් හෙල්ප්

    power supply or main board issue
  10. noone

    Water 19l price

    170
  11. noone

    INSTANT BEER

    Introduced on April fool day
  12. noone

    Dialog Data Card

    only 4g data will be added additionally
  13. noone

    Tell me a good CCTV model for home?

    කවුරු මොනවා කිව්වත් ගෙදරකට හොද ඇනලොග් (AHD Or TVI) කැමරා සිස්ටම් එකක් POE නැතිව හයි කරන්න පුළුවන් ඒත් IP Camera වල කොලිටි එක ටිකක් අඩුයි ඇනලොග් එක්ක බලපුවහම (අත්දැකීමෙන් කියන්නෙ)
  14. noone

    Tell me a good CCTV model for home?

    අඩු මිලට හයි කරන ගොඩක් අයගෙ සර්විස් ගැන බලාපොරොත්තු වෙන්න එපා එහෙනම් උඹම බඩු ටික අරගෙන කාටහරි කියල හයි කරගනින් කැමරවකට 1500 ක් වගේ ගන්නවා හයි කරන්න. වොරන්ටි උඹම ක්ලේම් කර ගනින්
  15. noone

    portable hard එකක් ගන්න තැනක්

    pettah - AD Tech (Siva Computers) Bamba - Tulip and Sense Micro
  16. noone

    KMSPico

    මම එක පාරක් ඕක හදිසියෙ ඩව්න්ලෝඩ් කාලා මගෙ ෆයිල් ඔක්කොටම කෙල උනා. හොද වෙලාවට බැකප් එකක් තිබ්බෙ. ඔක්කොම ෆයිල්ස් ෆොටෝස් එන්ක්‍රිප්ට් උනා.
  17. noone

    70 80 sindu danna un enno

    70s 80s නෙමෙයි බොල ඕවා 90s
  18. noone

    පලවෙනි සර්විස් එකෙන් පස්සේ බයික් ස්පීඩ්...

    මුල් කිලෝමීටර් 700 හෙමින් දුවන්න කියන්නෙ එන්ජින් එකේ ෆැක්ටරි ෆෝල්ට් එකක් තිබ්බොත් ඒකෙන් වෙන හානිය අවම කර ගන්න.
  19. noone

    CCTV help

    EZVIZ කියන්නෙත් Hikvision ම තමා සේම් කම්පැනි.
  20. noone

    CCTV help

    කොහොමත් පවර් ලයින් එකක් ගහන්න එපැයි ඔය කියන ඛ්‍රෑන්ඩ් එක නම් අහල නෑ wireless ගහනවනම් EZVIZ වගේ එකකට යන්න FPS එක 25 වත් තියනවා නම් හොදයි 1MP ශේප් වෙන්න හොදයි. නැත්තන් 2 වලට යන්න

    No contents