1. noone

    DutyFree Bothalayak ganna upadesak dennako

    3000 ta ganna be 20 usd wage wenawa
  2. noone

    Help Help Help....!!!

    https://labs.bitdefender.com/tag/decryption-tool/ Meken puluwanda balanna
  3. noone

    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය

    මචං අම්රිතා එකෙන් ටීවී ඇඩ් එකක් යනවා ඒක දැක්කද
  4. noone

    Birth Certificate

    උප්පැන්න සහතිකේ අංකය දුන්නම විනාඩි 5න් දෙනවා රුපියල් 100ක් වගේ එක කොපි එකකට
  5. noone

    CCTV with 1TB vs 2TB

    දවසට පැයක් වගේ ඔන් කරලා තිබ්බොත් මාස එකහමාරක් පවිච්චි කරන්න පුළුවන් නැත්තන් උබේ 1ටීබී හාර්ඩ් එක ඇතුලෙ තව 2ටීබී එකක් තියෙන්න ඕනෙ උඹ ෆ්රේම්රේට් එක කීයක්ද දාලා තියෙන්නෙ
  6. noone

    CCTV with 1TB vs 2TB

    Hikvision සයිට් එකේ තියනව කැල්කියුලේශන් හදන ටූල් එක ඒක ඩව්න්ලෝඩ් කරලා ඩීටේල් දීලා බලන්න https://www.hikvision.com/en/Support/Downloads/Tools
  7. noone

    අර FB group එක අයින් කරල

    mamath ada ude join una aparade
  8. noone

    vogue jwellers sinhalada

    YES
  9. noone

    මුස්ලිම් බඩු සහ කඩ [Muslim product & shop]

    ඔව් ටර්කි ඛ්‍රෑන්ඩ් එක කරන්නෙ ඊස්ට් වෙස්ට් මාකටින් ඒක අවුරුදු කීපයකට කලින් නවලෝකෙන් ගත්තා
  10. noone

    🇱🇰 සිංහල|දෙමළ බඩු සහ කඩ [product & shop] ☑️

    කිරිබත්ගොඩ සහ කඩවත මේ ටව්න් දෙකේම මුස්ලිම් කඩ නෑ දන්න විදිහට. ඒක නිසා මේ පැත්තෙ අයට කොහොමත් මුස්ලිම් කඩ වර්ජනය වෙලා තියෙන්නෙ HNB බැංකුව මුස්ලිම්ද බං
  11. noone

    තනුවක්

    තනු නම් ඔය පොඩ්ඩක් මියුසික් කරල තියන ඕන එහෙකුට දාන්න පුළුවන් ඒත් එච් එම් ජයවර්දනයන්ගෙ වගේ තනු හදන්න උපතින්ම පිහිටන්න ඕනෙ ඉස්සල්ලම සින්දුව ගායනා කරන්න පුළුවන් ස්කේල් එක බලනවා එතනින් තමයි මියුසික් කම්පෝස් කරන්න පටන් ගන්නෙ අදටත් ජනප්‍රිය එවලෙම හදලා දීපු තනු තියනවා ඕනෑ තරම්
  12. noone

    කොම්පියුතර් පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැ

    මම කම්පියුටර් ශොප් එකක් කලා 2004. ඔන්න ඉතින් පොඩි එකෙක් ආවා මැශින් එකේ වයිරස් ඒක ෆෝමැට් කරලා වින්ඩෝස් දාලා දෙන්න කියලා මම ඉතින් හදලා දුන්න මූ ඒක ගෙදර අරන් ගිහින් ගිය පයින්ම ආයෙ එනවා කම්පියුටරේ උස්සගෙන. මම ඇහුවා මොකෝමල්ලි ආයෙත් කියලා පොඩි එකා කියනවා මේකෙ බල්ලෙක් හිටියා ඌ නෑ කියලා. යකෝ මම බැලුවා...
  13. noone

    කොම්පියුතර් පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැ

    ගොඩක් උන් ඉස්සර කිව්වෙ වයිරස් කාඩ් එක කියල ඒකයි
  14. noone

    Tourism වලට ඉස්සරහට මොනා වෙයි ද

    rent කරන්න බර ලීසින් දාලා වාහන ගත්තු අයට වහ තමයි කන්න වෙන්නෙ මේ විදිහට අවුරුදු 2ක් 3ක් ගියොත්.
  15. noone

    NTJ and JMI Ban is good . What about ban on BBS?

    They didnt create suicide bombers ask your god to punish them. its his will
  16. noone

    cpu temperature help

    අහ්.. ෆුල් ලෝඩ් උනහම නම් 70 ට යන එක අවුලක් නෑ
  17. noone

    cpu temperature help

    අවුල්. ඕවා ලෝ පවර් කන්සම්ප්ශන් ප්‍රොසෙසර්ස් වැඩිය හීට් වෙන්නෙ නෑ ෆෑන් එක බලන්න
  18. noone

    SLT Router Reset

    ඇයි පාස්වර්ඩ් මතක නැද්ද
  19. noone

    Mokada karanne mekata

    රෙස්ටොරන්ට් එකක් නේද පොර කරනවා කිව්වෙ දවස් 2 කට පාරක් ගිහින් නිකන් කාලා වරෙන් යාලුවො දෙන්නෙක් එක්ක ඌ නිකන්ම කෝල් කරන්නෙ නැති වෙයි
  20. noone

    කොරියන් බඩුවක්

    මචන් මට යාලුවෙක් ගෙනත් දුන්නා එයාර් ෆියුරිෆයර් එකක් වාහනේට හයි කරන්න ඒකට පවර් දීලා එයාර් වෙන්ට් එකකට හයි කරන්න තියෙන්නෙ හැබැයි ඒක දිගටම දාපුවහම හුස්ම ගන්න අමාරු වගේ උනා මම පස්සෙ රිවිව්ස් ලියවල බලපුවහම එයා පියුරිෆයර් දිගටම යූස් කරන්න හොද නැතිලු

    No contents