ඒකට උත්තරයක් දෙන එක තමා පිස්සු හැදෙන වැඩේ.සරලව කිව්වොත් පෙර භවය සහ පසු භවය.කරන ලද අකුශල කර්ම බලල ඒව අයින් කරන්ඩ අවශ්‍ය ප්‍රතිකර්ම.අපේ මේ ආත්මේ, පෙර, පසු, භව වල හිටිය ඉන්න දෙමව්පියන්ගේ නම් ගම් අනාගත බිරිඳ ඔය වගේ ලට්ට පට්ට ගොඩක් අහගන්ඩ පුලුවන්.ඒක හමෝටම අහන්ඩත් බෑ.තමාගේ නම ඒ නාඩියේ ලියවිලා තියෙන්ඩ...