අපෝ SINGER නම් වහුකූර් බඩු තියෙන්නේ.අන්තිමටම බාලයි.අපේ අම්ම SINGER එකෙන් SINFER POWER MAX කියල බ්ලෙන්ඩර් එකක් ගත්ත මම එපා කියද්දි.මොකද මම දන්නව ඕකේ බඩු අමු චාර් කියල.අරගෙන දවස් 4යි මචං.අර උඩ තියෙන ප්ලාස්ටික් රෝදෙ උණුවෙලා ඇඹරිලා ගිහිල්ල.ඊට පස්සේ එක ගිහින් දුන්නම දවස් 4කින් විතර හදල දුන්න.ඒ ගෙනල්ල...