1. pawusi

    යකෝ මඤ්ඤොක්ක වලට ගිය කල.....

    ආයෙ මොනවද මම නම් හිටෝනව.ඇයි යකෝ කිලෝ 100ක් හදාගත්තනම් රු 8000ක් නේ.:rofl:
  2. pawusi

    යකෝ මඤ්ඤොක්ක වලට ගිය කල.....

    ඒකනම් මට අද කරන්ඩ හිතුන.වැඩ ඇරිල රෑට රෑට මඤ්ඤොක්ක හිටෙව්ව නම් මහන්සි නොබල හරි තමා.හැබැයි ගොවියෝ වුනත් අතට ගානක් අරන් දරු පවුල් නඩත්තු කරන්නේ අවිවේකී මිනිස්සුන්ට අලයක් විකුණල හරි කියන එක තේරුම් ගනින්.:rofl: අලේ නිෂ්පාදන වියදම වැඩි වුනොත් අපි හිටවනව.අන්න එතකොට අල ගන්න මිනිස්සු අඩු වෙනව.එතකොට...
  3. pawusi

    යකෝ මඤ්ඤොක්ක වලට ගිය කල.....

    යකෝ මඤ්ඤොක්ක වලට ගිය කල..... අද මම ටවුන් එකෙන් මඤ්ඤොක්ක ගෙනල්ල ගොඩ ගහල තියෙනව දැකල කිලෝ එකක් කීයද ඇහුව.මෙන්න කියපි කිලෝ එකක් රු 80.00 යි කියල:angry:.යකෝ රස්සාවට නොගිහින් මඤ්ඤොක්ක වැවුවනම් හරිනේ.අපි වවමු රට නගමු ආස්චර්ය තමයි ඉතින්:baffled:
  4. pawusi

    What is your Age ?

    27:sorry:
  5. pawusi

    Sri Lanka 100 Years ago

    ශහ් කුණ්ඩලණී යෝගයවත් ලබාගෙන තිබ්බ නම් ඒ කාලෙට ගිහින් පොඩි ටුවර් එකක් දාලා එන්ඩ තිබ්බ.:rofl:
  6. pawusi

    කොළඹ ටයර් කාක්කෝ...

    මම ඕකමයි මේක පෝස්ට් කලේ.ආයෙත් අහුවෙන්ඩ එපා.
  7. pawusi

    සුනිමල් මලයා windows8 උඹේ අයියද?

    සුනිමල් මලයා windows8 උඹේ අයියද? මේ තියෙන්නේ සුනිමල් මල්ලි යෝෂිත මලයට දාල තිබ්බ මැසේජ් එක:rofl: මල හත් ඉලව්වයි .බලපන්කෝ ඉතින් අපේ කොටහේනේ windows8 මල්ලිමද මන්ද මේ.මේ කොටහේනේ windows8 මල්ලි මට දාල තිබ්බ මැසේජ් එක ඒ කාලේ.දැන් සුනිමල් මල්ලි windows8 මල්ලියි නිවුන්නුද මන්ද?:rofl::rofl::rofl:
  8. pawusi

    කොළඹ ටයර් කාක්කෝ...

    කොළඹ ටයර් කාක්කෝ...
  9. pawusi

    මින්චි සම්බෝල හා චිකන් ග්‍රේවී!!!

    යකෝ චීස් පීට්ස එකකුයි චීස් කොත්තුවකුයි හදන හැටි කියල දීපිය යකෝ.මම මස් මාලු කන්නේ නෑ:angry::angry::angry::angry:
  10. pawusi

    Ginger Beer Hadamu!!

    මචං මේ දන් මම උඹේ මෙනු එකට ජින්ජර් බියර් හැදුව.මරු ආහ්.:D
  11. pawusi

    Kukulo kanna mama asai....

    ඔච්චර කුකුල්ලු හොයන්නේ ෂුවර් එකට තෝ ගිය ආත්මේ නරියෙක් වෙන්ඩ ඕනෙ.තට්ටේ තියෙන ,නැට්ට නැති ප *ය නැති නරියෙක්:angry:
  12. pawusi

    මොනාද ඉගෙන ගන්න හොඳ..

    එහෙම සල්ලි නැත්තම් සම්පත් බෑන්ක් එකෙයි එන්.ඩී.බී බෑන්ක් එකෙයි එහෙම අයට ලෝන් දෙනව කැම්පස් වල ස්ටඩි කරන්ඩ කමති අයට.මම හිතන්නේ SLIIT එකේ ඉගෙන ගන්ඩ ආස අයටත් ඒ ගොල්ලෝ ලෝන් පාස් කරනව බොහොම අඩු පොලියට.විභාග පාස් කරල ජොබ් එකක් කරල ලෝන් එක ගෙවන්ඩ පුලුවන්.පොඩ්ඩක් විපරම් කරල බලන්ඩ.
  13. pawusi

    මෙන්න මෙහෙමයි දන්සැලක් කෙරෙන්නෙ!

    හෆ්ෆා සෑහෙන ගේමක් දෙන්ඩ ඕනෙ මේ වගේ දන්සලක් කරන්ඩ.එළ ඒළ වැඩි වැඩියෙන්ම ලැබේවා:P
  14. pawusi

    මුන්නාර්

    නුවර එළිය තරම් නම් මටත් සෙට් වෙන්නේ නෑ.....:confused:
  15. pawusi

    පුරුෂ ලිංගයක් තිබූ පළියට ස්ත්‍රී දූෂකයෙක

    පුරුෂ ලිංගයක් තිබූ පළියට ස්ත්‍රී දූෂකයෙක :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  16. pawusi

    ඔබලා ඇසිය යුතුම දෙශනයක්-Mp3

    නලින්ද සිල්වා කියන්නේ බුද්ඩ්ධිමත් එහෙත් අන්ත ගාමී චරිතයක්.එයා හිතන් ඉන්නේ එයා තමා කෙරුම කියල.එයා කියෝගෙන යනව ඒත් මිනිහම දන්නේ නෑ මිනිහගේ කලිසම පිටිපස්සේ හිලක් කියල.
  17. pawusi

    Kiri Kos -කිරි කොස් කමු!!

    මරු මරු ..කොස් ඇට කාල හෙට වැඩට ගිහින් කාපුව පුපුරන්ඩ ගත්තහම තමා ආතල් එක. :P
  18. pawusi

    මම යනව සව් කැඳ බොන්ඩ~~~

    මම යනව සව් කැඳ බොන්ඩ~~~ මේ පැත්තෙ අපි වගේ යාචකයන්ට අඩියෙන් අඩිය දන්සැල්:P .මම සව් කැඳ බොන්ඩ රවුමක් ගහල එන්ඩ යන්නේ.ෆලූඩ එක්ක අයිස්ක්‍රීම් පාරකුත් මේ එක්කම දාල එනව.තොපි කෙල හල හල උඩ බලන් හූල්ලපියව්.මන් යනව හූ හූ~~~:rofl:
  19. pawusi

    කොහොමද දන්සැල් සරුද?

    කොහොමද දන්සැල් සරුද? මස්සිනාලා කොහොමද දන්සැල් සරුද?:rofl: මම නම් දන්සැල් 3 කින් ඉස්මුරුත්තාවටම නෙලල ඉන්නේ:rofl:.දැන් රෑටත් යන්ඩ ඕනෙ වටයක් ගහල එන්ඩ.:rolleyes: එතකන් තොපි කෙල හල හල උඩ බලන් හිටපිය:P

    No contents