අනේ මේ පිස්සු නොකිය පල යන්ඩ.යකෝ අපේ වත්තේ පොල් තියෙනව,කෝපි තියෙනව(ඔර්ජිනල්ම එක ) කොස් තියෙනව,අඹ තියෙනව,ගස් ලබු ගස් 6ක් විතර තියෙනව,නමිනං තියෙනව ,කිරි අල ගස් 6ක් 7ක් තියෙනව(හබැයි ඒව මේ ඊයෙ පෙරේද කපල දම්ම ඩෙංගු කාරයන්ගේ බර බරේ හින්ද ),පොඩි කොහිල කොටුවක් තියෙනව,අඹ ගස් වලට අරපු ගම්මිරිස් වැල්...