Car Cover ඔනේ,

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    උඹලා දන්න කියන තැනක් තියෙනවාද බං Car Cover ගන්න නුවර පැත්තේ වුනත් කමක් නෑ බං


    BudgeLiteCarCover.jpg

     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Nawala cution la gawa tiyanawa...
    hoda aewa..
    "wasta temila gala wan kota irenney nathi ...
    awwata diraney nathi metirial 1aking tiyana 1a oney kiyapun.."
    podduk ganun..

    මමත් හොයන්නේ ඒ වගේ එකක් තමයි බං කීයක් වගේ වෙයි ද ? නුවරින් තියෙනවා නම් වැඩිය හොදයි බං
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    "TAFATA" KIYALA REDI JAATHIYAK THIYENAWA.. MAHARAGAMA PAMUNUWE NAM THIYENAWA.. EWA GATHTHOTH APITAMA KARA GANNA PULUWAN RS 1500 KIN WITHARA
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    "TAFATA" KIYALA REDI JAATHIYAK THIYENAWA.. MAHARAGAMA PAMUNUWE NAM THIYENAWA.. EWA GATHTHOTH APITAMA KARA GANNA PULUWAN RS 1500 KIN WITHARA

    අරන් මහා ඉන්න බැරි සීන් එකක් බං තියෙන්නේ , නිකන් හරි සෙට් වුනේ නැත්නම්, ඒ හින්දා ඒවාටම මහපු එකක් ගන්න පුලුවන් වෙයි නේ බං
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මේ මචං කාර් කවර දැම්මම පේන්ට් එක චා වෙනව කියල මං අහල තියනවා
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ මචං කාර් කවර දැම්මම පේන්ට් එක චා වෙනව කියල මං අහල තියනවා

    එහෙම සීන් එකක් නම් නෑ බං අනික මම දුවිලි වදින්නේ නැති වෙන්නයි පාවිච්චි කරන්නේ. අනික හැමවෙලෙම වහලා තියන්නේ නෑ නේ බං