ගුඩ් නයිට් මේ වේලාවේ එළකිරි රේඩියෝ අහන හැමෝටම.
අද මගුල් ගෙදරක් තිබ්බා මචන් ලා රෑ වේලා ඉතින් ඉවර වේලා මෙතනට සෙට් වෙමු කියලා ආවාම කෙල්ල මගුල් ගෙදර විස්තර අහන්න පටන් ගත්තා නේ ඉතින් කොහෙද අපිට නිදහසක්, අනේ මන්දා බං, ඉතින් හෙට සෙට් වෙන්න හිතාගෙන මම එහෙනම් යන්න.
ස්ටයිල් උඹ එළට වැඩේ කරගෙන යනවා උඹට ජය.