1. ||K~E~M~I~T~H||

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    අනේ කොයි තරම් ෂෝක් ද නේ කෙල්ලේ. :dull:
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    මේ මගුල උඹලාට තවමත් හොයා ගන්න බැරිවුනාද බං අනේ උඹලාත්. :dull:
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 06 - ElaKiri Radio ! - Request show with its my style

    මගුල් ගෙදරකට ගිහිල්ලා ආවාට පස්සේ මේ පැත්තට පොඩ්ඩක් ගොඩ වේලා යන්න ආවා. :dull:
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මට දැන් ගමනක් යන්න වෙනවා බං මම ගිහිල්ලා රෑ වේලා එන්නම්, අපේ ඩිලා ට වැඩේ එළට කරගෙන යන්න ජය පතනවා. :dull:
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එහෙනම් මමත් දැන් යන්නම්, අද නම් රෙඩියෝ ශෝ කරපු දෙන්නා කරමු ගොන් වගේම කැත වැඩ හින්දා එකෙක්ටවත් අත හැරලා හොදයි කියලා ටයිප් කරන්නේ නෑ ඕන්න. එළකිරි රේඩියෝ අහගෙන ඉන්න හැමෝටම එහෙනම් ගුඩ් නයිට් කිව්වා, හෙටත් සෙට් වෙන්න බලාගෙන එහෙනම් මම සමු ගත්තා.
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එළ බං එළ, හෙටත් මේ දේම කන්ටිනියු කරමු එළ බං
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඌ හිතාගෙන ඉන්නේ ඌගේ අත සුදුයි කියලා බං අනේ මන්දා බං
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    කෙල්ලේ එක අකුලලා පැත්තකට තියලා තියන්න, තවම වැස්සේ නෑ නේ. මේ දැන් නම් හොදටම කළුවර වැටිගෙන එනවා නේ, දැන් අපි යමු ද ? නැත්නම් තව ටිකක් ඉමුද කෙල්ලේ ?
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මේ දැන් නම් ටිකක් වහින්න වගේ නේ. ඔයා ලග කුඩයක් තියෙන හින්දා නම් බයක් නෑ කෙල්ලේ.
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අරූ ඇව්ත් බං ඉන්නේ, හරි බං එළ, හෙටත් සෙට් වෙමු, එහෙනම් ගුඩ් නයිට් කිව්වා .
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    හරි බං එළ, හෙටත් සෙට් වෙමු එහෙනම් ගුඩ් නයිට් කිව්වා .
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔව්, බං මාත් කියන්න ගියේ එකයි, මුගේ සද්දේ දැන් වැඩිය ඇහෙන්නෙත් නෑ, හෙමිට කොදුරාගෙන ඉන්නේ.
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    කෙල්ලේ උඹට බඩගිණි වගේ නේ. ඉන්න තවත් එකක් ගෙන්න ද ?
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ මන්දා බං මුං දෙන්නාටම කෙල්ලෝ නැති සීන් එක ඕනෑවටත් වඩා ඔළුවට ගහලා වෙන්න ඇති බං
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එක නේ බං අනේ මන්දා මුං
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ මන්දා බං ඌ ඉල්ලන් නේ බං කෑවේ ඉතින් අපිට මොකෝ බං
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එක නේ බං එවුන් එනවා අපිට මැජික් පෙන්නන්න අපි නොදන්න මැජික් ෂෝ
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එවුන් කරපු වැඩේ කටක් ඇරලා එවුන් කියයි ද බං අනේ මන්දා. අපි නොදන්න ටෙක්නිකල් අවුල :dull:
  19. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    බලපන් අරූ ඇවිත් නොදන්න ගාණට ඉන්නවා, ගමයා පැනලා ගිහින් ලු. ඌ ඌගේ වැඩේ කරලා ශෙප් එකේ ගිහිල්ලා මූ තමයි අමරූවේ කරන්නේ ලු අනේ මන්දා. :dull:
  20. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    දැන් මුං දෙන්නා එන්න ලගයි වගේ සද්දේ අඩු වැඩි කරගෙන හදාගෙන ඉන්නවා වගේ බලමු බං. :dull:

    No contents