පොලේ හියහම බදු තෝරලා ගන්න අමාරුයි කලබලේ නිසා. සමහර සීලර කඩවලත් එහෙමයි. එතින් සුපරි වෙළද සල් හොදයි. නමුත් පොඩි මිනිස්සුත් ජිවත් වෙන්න ඕනනේ. අනික සීලර වෙළදාම එක සෙට් එකක් අතට ගියොත් තරගකිත්වය නැතිවෙලා උන්ට ඕන විදියට වෙළද පොළ පාලනය කරන්න පුළුවන්. පොලේ එළවලු මිල අඩුයි ෆූඩ් සිටියට වඩා. මලු...