1. waligamaya

    රුසියාවෙන් සිරියාවට

    ඇයි බන් රුසියාව සිරියාවෙන් ගියේ. දැන් යුදේ තත්වේ කොහොමද?
  2. waligamaya

    මත්තලට වඩා හොඳ එකක්...

    යාපනේ හැදුවත් මත්තල හැදුවත් වැඩක් නැ. නිකන් නය වෙන දේවල්. ඉන්දියාවට ලංකාවට අතපොවනත් උවමනාවට දෙන දේවල් තමයි
  3. waligamaya

    Ranil ජෝකර්_විය

    දියයටින් ගින්දර
  4. waligamaya

    වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීම

    රටේ වෙළද මාෆියාව නැත්තම් ගොවියෝන්ට බත්කන මිනිස්සුන්ට වී විකුනන්න පෝලිමේ ඉන ඕනේ නැ. හරක්ටනම් අවුලක් නැ තණකොළ තියනවනම් කනවා. එබගේම ඉදල හිටලා කුමුරකට පැනලා ගොයමුත් කනවනේ. හැබැයි ඉතින් ගොයම් කන්න අවොත් හරකනේ කියලා බලන් ඉදලා හරියන්නේ නැ. දුප් ගෙරි වස්සා කියලා කීවිට පරදිලා...
  5. waligamaya

    ටිකක් වැඩත් වැඩියි. මේ අවුරුද්ද ඇතුලත කර්ගන්න් ඕන වදටිකක් තියනවා එකයි.

    ටිකක් වැඩත් වැඩියි. මේ අවුරුද්ද ඇතුලත කර්ගන්න් ඕන වදටිකක් තියනවා එකයි.
  6. waligamaya

    රාජතරංගනී_තෙල

    කගවෙනා අං :lol::lol::lol::lol::lol: කගවෙනගේ නෙවෙයි කරන උන්ගේ අං තමයි බාවිතා කරන්නේ එතකොට තමයි හොදම එක එන්නේ:cool::cool::cool:
  7. waligamaya

    අශ්ව_බලය

    හොද ලිපියක් මනුත් මුලික වරදී දෙකක් තියනවා එකක් horse power සහ වොට් කියන්නේ ජවය එහෙම නැතිනම් කාර්ය කිරීමේ සිග්‍රතාව මනින ඒකකය. වොට් කියන්නේ විදුලි බලය මනින ඒකකය නොවේ. ශක්තිය මනින්නේ ජුල (J) වලින්. බලය මනින්නේ නිවුටන් (N)
  8. waligamaya

    බොන එවුන්

    බිම නවත්තපු එකෙක්ට රිදිලා රේප් දීලා:lol::lol::lol::lol:
  9. waligamaya

    බොන එවුන්

    :lol::lol::lol::lol:
  10. waligamaya

    ස්වර්ණවාහිනිය නීතිය හමුවට ගෙනියමුද ?

    මෙනන් යකුත් එකක් හැප්පිච්ච මිනිස්සු
  11. waligamaya

    ස්වර්ණවාහිනිය නීතිය හමුවට ගෙනියමුද ?

    නියම මද්ද්‍යා කරයෝවගේ පුලුවනම් ගිහිල්ල්හොයපලකෝ කුඩුමොලකාරයෝ ජනතා සල්ලි කබසිනියෝ හොර දේශපාලුවෝ ගැන ඒවා දන්න මුන්ටකොන්දක්නැ. එදිනොදා ජිවත් වෙන්න මොනවා හරි සිල්ලර දෙයක්ක් හොයල ජිවත් වෙනවා
  12. waligamaya

    මියැදෙන_නෞකා

    මේ නැව් නෙවෙයි බෝට්ටු.
  13. waligamaya

    FoodCity Vs නිකන් කඩ

    :yes::yes::yes: ෆුඩ් සිටියේ පලතුරු අන්තිමයි
  14. waligamaya

    ඒකාබද්ධ විපක්ෂයේ "ජන සටන" විරෝධතා රැළිය-live

    එල එල මන්ත්‍රී දීමනාව අඩු කරවූ. දුෂිතයන්ට දඩුවම් කරවූ :cool::cool::cool:
  15. waligamaya

    FoodCity Vs නිකන් කඩ

    මචන්ලා මමත් සුපිරි වෙළද සල්වලින් බදු ගානවා. එත් පොඩි කදවලිනුත් ගනිල්ලා මොකද නැත්තම අපේ සල්ලි කිහිප දෙනෙක් ගැන තමයි එකතු වෙන්නේ
  16. waligamaya

    FoodCity Vs නිකන් කඩ

    බිත්තර ගණන් වැඩි උනාට කොලිටිය හොදයි

    No contents