uනට ඕන ප්‍රශ්න, මිනිස්සු බෙදබින කරන එක උන්ගේ පැවැත්මට හොදයි. දෙමල දේශපාලුවට ඕන දෙමල ජතිවදේ අවුලන්න්. උන්ගේ මිනිස්සු හැමදාම දුක් විද විද ඉනාව දකින්න, සිංහල දෙෂ්පලුවොත් එහෙමයි, මුස්ලිම් දෙෂ්පලුවත් එහෙමයි. උට මිසක් සාමාන්‍ය මිනිහට උගේ ගේදොර ඉඩකසම් වල සිමා මායිම් ගැන මිසක් රටවල වල සිමා මයි ගැන...