කවුරු ඉස්සරහට ආවත් තනුජක ල ඉන්නේ එක්කෙනයිනේ...
ඉඩක් ලැබුනොතින් ඇවිත් ඔලුව දාල බලල යන්න....
මට මතකයි මඤ්ඤං උයන 1,2 ත්‍රෙඩ් වල අපි මහා රෑ වෙනකම් චැට් කළා කිහිප දෙනෙක්ම....ඊට පස්සේ ඔයාගේ නීතිමය උපදෙස් ත්‍රෙඩ් එක... ඒවා අමතක වෙන්නේ නැහැ, හිර ගෙවල් වල විස්තර... ඒ වැදගත්කම මිල කල නොහැකි මචං....
ජිවිතේ...