මචන්ලා..
මම එලකිරියෙන් යන්නයි කියල හදන්නේ..
ආයේ කවදාවත් එළකිරි එන්නේ නෑ..
කට්ටියටම යනවා කියල යන්න ආවේ..
ඔන්න එහෙනං හැමෝටම කිව්වා..
උඹල සේරටම බුදුසරණයි..
හැමදාම සතුටෙන් ඉදපල්ලා..
එහෙමනං ඉතිං අපි ගියා...
Ane Ai thanuwo me?mona unath apahu enne na kiyanne ai?![]()
මම හිතුවේ ඔයා කලුයි කියල![]()
anith ayata nopenunata mata nan mama suduma sudui..

ඇයි ඔය ඇවිල්ල ඉන්නෙඅයියෝ බං.... දැන් පැරිස ඒවි මුන දෙක කරගෙන....![]()
එල මචං මම දාන්නං උඹට..
හැමෝටම කියන්න අමතක වෙයි..
දන්නා දන්නා එවුං නිකන්වත් ඇහුවොත් කියපන් මම ගියා කියල මචං හොදේ..
ඇයි බන් මේ ?? උබ මචන් මේකේ සහෙන්ට වැඩක් කරපු වැදගත් වටිනාකමක් ඇති මෙමෙබෙක් නේ
අයි මේ වගේ හදිසි සමුගැනීමක් ..!!
මොන උනත් කමක් නෑ ..!! උබේ ජිවිතේ සියලු පැතුම් බලාපොරොත්තු ඒ ලෙසින්ම ඉටු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා
යන්න හිටියේ කලක් ඉදල අශ්මියෝ..
දැන් ඉතිං ඔය මදැයි හිටිය නේද..
යන්න කියල බැලුවේ මෙහෙම්මම..

aduma gane ape hitha hadenna gihin ennan kiyala yanna..
sirawatama dukai..
උඹ බැන්දයිදැන් ඔය මදැයි නේ බං..

Pissu hadei..anith ayata nopenunata mata nan mama suduma sudui..
![]()


එල මචං මම දාන්නං උඹට..
හැමෝටම කියන්න අමතක වෙයි..
දන්නා දන්නා එවුං නිකන්වත් ඇහුවොත් කියපන් මම ගියා කියල මචං හොදේ..
හොදයි මචං තෙරුවන් සරණයි! උඹ වගේ හිත හොද එව්න්ට කවදාවත් වරදින්නෙ නෑ මචං. යන යන තැන ජය ලැබෙයි. එහෙම ජය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.Tiken tika Ek ena eka adu karala dan yanama yanavalu
අවුරුදු 7ක් උනානේ නංගා..
දැන් ඉතිං මදැයි හිටිය නේද..
කාලේ ආවම යන්න කියල හිතුව ඉතිං..


යන එකෙන් උඹේ ජීවිතයට යහපතක් වෙනවනම් කමක් නෑ
කරන කියන දේ සාර්ථක වෙන සතුටින් පිරි සාර්ථක ජීවිතයක් ගත කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.
තෙරුවන් සරණයි මචන්.