☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ශමියෝ..ඔයා වගාවක් ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නේද?මේකේ කලිනුත් එහෙම ත්‍රෙඩ් එකක කෙනෙක් ගර්කින් වවන්න කියලා දාලා තිබ්බා..මාසෙට ලක්ශ 2 1/2ක් ශුද්ධ ලාබේ ගන්න පුලුවන් කියලා තිබා ඒකේ..හැබැයි ග්‍රීන් හවුස් එකක් ඇතුලේ නවීන ක්‍රමවලට වවන්න ඕනේ..ඒ වැඩේටත් තමන්ටම කැප වෙන්න වෙනවා හැබැයි..
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නෑනෙ.හොඳට නිදා ගත්තා.
ලබන සතියේ වගේ කේක් කපන හිතන් ඉන්නේ.

අපෝ එච්චර ඉක්මනට ඇයි..ලබන අවුරුද්දේ උපන්දිනේටම කැපුවම හරිනේ..:D
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මරිසි වැඩ 2 ත්‍රෙඩ් එකෙන් උපුටා ගන්නා ලදී.....
http://www.elakiri.com/forum/showthread.php?t=1667389&page=35

http://www.elakiri.com/forum/search.php?do=finduser&userid=452091&searchthreadid=1667389

නැත්නම් මෙතනට ගිහින් බලන්න කතා සෙට් එකම.... ගොඩක් කතා තියෙනවා.. දෙයියනේ කියල ගොඩක් රෙප් එකතු කරගත්තේ ඔන්න ඔය කතා ටික නිසා තමයි..;)

මාතෘකාවට යන්නේ නැතිව කතාව උඩින් කෙටියෙන් පෙන්වන තැන ක්ලික් කරලා බලන්න... වෙනම පිටුවක ගන්න පුළුවන් නම් පටුන විදියට ඒ ලින්ක් ඒක තියාගන්න...

ඒ දවස් වල ඕක කියෙව්වා අයියේ...

මගඇරිලා තිබ්බේ මේ ටිකේ
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ශමියෝ..ඔයා වගාවක් ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නේද?මේකේ කලිනුත් එහෙම ත්‍රෙඩ් එකක කෙනෙක් ගර්කින් වවන්න කියලා දාලා තිබ්බා..මාසෙට ලක්ශ 2 1/2ක් ශුද්ධ ලාබේ ගන්න පුලුවන් කියලා තිබා ඒකේ..හැබැයි ග්‍රීන් හවුස් එකක් ඇතුලේ නවීන ක්‍රමවලට වවන්න ඕනේ..ඒ වැඩේටත් තමන්ටම කැප වෙන්න වෙනවා හැබැයි..

    akke koththu hadana hati dannawada. gedara hadanna hithan inne. eth danne nahane.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශමියෝ..ඔයා වගාවක් ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නේද?මේකේ කලිනුත් එහෙම ත්‍රෙඩ් එකක කෙනෙක් ගර්කින් වවන්න කියලා දාලා තිබ්බා..මාසෙට ලක්ශ 2 1/2ක් ශුද්ධ ලාබේ ගන්න පුලුවන් කියලා තිබා ඒකේ..හැබැයි ග්‍රීන් හවුස් එකක් ඇතුලේ නවීන ක්‍රමවලට වවන්න ඕනේ..ඒ වැඩේටත් තමන්ටම කැප වෙන්න වෙනවා හැබැයි..

    ඒකටම කැපවෙලා කරන්න අමාරුයි අක්කේ.රස්සාවත් කරගන්න එපැයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආශ්මි නැන්දේ කොමද සැප සනීප :)

    අපි ඉතින් සුපුරුදු පරිදි ඔහේ ඉන්නවා..ඉතින් ඉතින්..ඔය පැත්තේ කොහොමද?:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රොටිය හදා ගන්න දන්නවද?
    ඉතුරු ටිකනම් මට යන්තම් මතකයි.

    කෝ කොතනද ඔය පෝස්ට් එක තියෙන්නේ?
    Sriboysl අයියගේ ත්‍රෙඩ් එකක් ඇති..පොඩ්ඩක් බලන්න මල්ලි..
     
    Status
    Not open for further replies.