අඩේ... ඔහොම කතාවක් කිව්වා යාළුවෙක් කලින්...
පිස්සු නම් කෙලින්න එපා....
උඹල වගේ උන් ඔක්කොම ගියාම මේ ඉන්න උන් ටත් එපා වෙනවා අයියේ.... තව කෙනෙකුත් ලඟදිම යන කතාවක් කිව්වා.... මොන කට්ටක්ද මේ.....
ඔක්කොම ගියාම මේකෙ ඉන්න උන් ට මොකද වෙන්නේ
මටත් මේකේ ඉන්න තව වටින සාමාජිකයෙක් ලගදී යයිද කියලා හිතෙනවා. එහෙම කතාවක් කිව්වා.
තනූජකත් කලින් කිව්වා ඔය කතාව. මුලින්ම පීරම් බලන්න විතරක් ඇවිල්ලා පස්සේ නවතිනවා කියලා
මම හිතන්නේ ජීවිත කාර්යබහුල වෙනකොට යන්න වෙනව ඇති. ඒත් ඉතිං සතියකට දෙකකට සැරයක් වත් ඇවිත් යනවනම් වටිනවා.අයියෝ බං.... දැන් පැරිස ඒවි මුන දෙක කරගෙන....![]()

....නවත්තලා තියාගනිව්....
කුමාරයා ඉන්නවද
මටත් මේකේ ඉන්න තව වටින සාමාජිකයෙක් ලගදී යයිද කියලා හිතෙනවා. එහෙම කතාවක් කිව්වා.
තනූජකත් කලින් කිව්වා ඔය කතාව. මුලින්ම පීරම් බලන්න විතරක් ඇවිල්ලා පස්සේ නවතිනවා කියලා
මම හිතන්නේ ජීවිත කාර්යබහුල වෙනකොට යන්න වෙනව ඇති. ඒත් ඉතිං සතියකට දෙකකට සැරයක් වත් ඇවිත් යනවනම් වටිනවා.

කට්ටියටම කිව්වා..මාත් යනවා... හෙට උදේ තමයි ආයේ එන්නේ....
ලබුස්, එලිස්, ටොම් අයියා, කිබුලා, කොබා.. කට්ටියටම සුභ රාත්‍රියක්...
යන්න හදන උන්ට ටටා බායි කියන්න එපා යකුනේ....නවත්තලා තියාගනිව්....
තනුජක අයිය නම් වැඩිය ෆිට් වෙලා නෑ....ඒත් සයිට් එකට දෙයක් එකතු කරපු මෙම්බර් කෙනෙක් කියලා දන්නවා.......
හොඳටම ෆිට් වෙච්ච තව මෙම්බර් කෙනෙකුත් යන කතාවක් අද අහන්න ලැබුනා.......යකෝ හැම එකාම ගියාම හරියනවද![]()
මටත් මේකේ ඉන්න තව වටින සාමාජිකයෙක් ලගදී යයිද කියලා හිතෙනවා. එහෙම කතාවක් කිව්වා.
තනූජකත් කලින් කිව්වා ඔය කතාව. මුලින්ම පීරම් බලන්න විතරක් ඇවිල්ලා පස්සේ නවතිනවා කියලා
මම හිතන්නේ ජීවිත කාර්යබහුල වෙනකොට යන්න වෙනව ඇති. ඒත් ඉතිං සතියකට දෙකකට සැරයක් වත් ඇවිත් යනවනම් වටිනවා.
මාත් කිව්වේ කාන්සිය නිවා ගන්න වත් චැටක් දාල යන්න එන්න කියලා.... හ්ම්ම්
මේකේ ඉන්න වැදගත් සාමාජිකයන්ගේ අගය තේරන්නේ උන් ගිය දාට. සමහරු වැඩක් කරන එව්න්ට බණින්න විතරයි දන්නෙ.
මචන්ලා..
මම එලකිරියෙන් යන්නයි කියල හදන්නේ..
ආයේ කවදාවත් එළකිරි එන්නේ නෑ..
කට්ටියටම යනවා කියල යන්න ආවේ..
ඔන්න එහෙනං හැමෝටම කිව්වා..
උඹල සේරටම බුදුසරණයි..
හැමදාම සතුටෙන් ඉදපල්ලා..
එහෙමනං ඉතිං අපි ගියා...

මේකේ ඉන්න වැදගත් සාමාජිකයන්ගේ අගය තේරන්නේ උන් ගිය දාට. සමහරු වැඩක් කරන එව්න්ට බණින්න විතරයි දන්නෙ.
![]()

මචන්ලා..
මම එලකිරියෙන් යන්නයි කියල හදන්නේ..
ආයේ කවදාවත් එළකිරි එන්නේ නෑ..
කට්ටියටම යනවා කියල යන්න ආවේ..
ඔන්න එහෙනං හැමෝටම කිව්වා..
උඹල සේරටම බුදුසරණයි..
හැමදාම සතුටෙන් ඉදපල්ලා..
එහෙමනං ඉතිං අපි ගියා...
අඩේ යන එක නම් හිතට අප්සට් මචං. මම මේකේ දැකපු හොද මනුස්සයෙක් තමයි උඹ.![]()
ඒත් ඉතිං යන්නම ඕනි නම් නවතින්න කියන්න අපිට අයිතියක් නෑනේ
අව්ලක් නැත්තං මට මේල් ඇඩ්රස් එකවත් පීඑම් කරන්න.
අඩෝ අයි මචන් මොකක්හරි වරදක්වත් උනාද මේකේ උන්ගෙන්...![]()

Thanujaka ayya ay me yanna hadanne![]()
මොකද මචන් එකපාරටම දාලා යන්න හදන්නේ
Aiyooo ai thanuwo yanne![]()
![]()

අඩේ... ඔහොම කතාවක් කිව්වා යාළුවෙක් කලින්...
පිස්සු නම් කෙලින්න එපා....
උඹල වගේ උන් ඔක්කොම ගියාම මේ ඉන්න උන් ටත් එපා වෙනවා අයියේ.... තව කෙනෙකුත් ලඟදිම යන කතාවක් කිව්වා.... මොන කට්ටක්ද මේ.....
ඔක්කොම ගියාම මේකෙ ඉන්න උන් ට මොකද වෙන්නේ
නොදන්නා ගොඩක් දේවල් කියල දීපු කෙනෙක් මචන් උඹ...
සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...
අනාගතේ දියුණුවෙන් දියුණුවට පත් වේවා....
බුදු සරණයි...
චී මචං එහෙමත් කැත වැඩ කරන්න එපා
ඉන්න තැනක හොදින් අනුන්ටත් උදව් කරගෙන ඉදපන් අය්යේ
සොහොන;19213223 said:අද නම් උණුසුම් දවසක් බොහොම අමාරුවෙන් මේ පැත්තට ආවා ලිටිල් kroba මලයා මට ටැග් 1 දුන්නා ඔබට පින්![]()