සුභ උදෑසනක් වේවා කියල ප්‍රර්ථනා කරනවා අක්කල අයියල නංගිලා මල්ලිලා සියලු දෙනාටම....
ඊයේ නයිට් කරලා උදේ පාන්දරම ඉඟුරු දාපු උණු උණු ප්ලේන්ටියක් හදන් බිවුව....
ඊට පස්සේ නුඩ්ල්ස් එකක් අරගෙන තෙම්පරාදු කරලා බඩ පිරෙන්න කෑවා....
දැන් මේ ගෙදර යන්න හදන්නේ...
පන්සල පැත්තේ ගිහින් කොළ කැද එකකුත් ගහල,
පොඩි...