Dennama Ashmi akkiwa hambenna yannada indala thiyenne ada![]()
නැහැ නැහැ..ඒ මම නෙමෙයි..මම යන්න හිටියෙ නැහැ..මම ආස්මිව දන්නෙත් නැහැ


Dennama Ashmi akkiwa hambenna yannada indala thiyenne ada![]()


Na ayye long weekend ekak hambune natham gedara gihin wadak na yanna dawasy enna dawasay weekend ekama iwaryneදැන් අසණීප තත්ත්වෙ කොහොමද? මේ සතියෙත් ගෙදර එන්නෙ නැද්ද?![]()

Tikak withara dan hondai ayyalaකොහොමද දැං??


Ow akke dan nam tikak hondaiAhh..ape shamiyata subama suba upandinayak wewa!!!
Dan sanipada sudu..![]()

නැහැ නැහැ..ඒ මම නෙමෙයි..මම යන්න හිටියෙ නැහැ..මම ආස්මිව දන්නෙත් නැහැ![]()




කාලා එන්නන්..
අපි කෑවද? මොනාද කියල අහන්න කවුරුත් නැහැනෙ...



යකෝ මේක අයින් කරපන්....පව් යකෝ ආස්මි.. ඒකිව චා කරන්න එපා බොල...


Mokada une lamayo?

Kumara ayyanam tag vikunanavaluගුඩු මෝනිං කට්ටියට...
පින් කැමති කෙනෙක් මට ටැග් එකක් ප්රදානය කරන්න ප්ලීස්![]()

දේදුනු පෙරා....
දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළයෝ
මුල් වර දුටු දින දුක හිතුනේ සමනළයෝ

නුගේගොඩ තියෙන ස්කෝලවත් දන්නෙ නැති කොළඹ දත් සහෝ....
සුජාතා එකට කලින් අල්ලපු වැටේම තව එකක් තියෙනව සමුද්රෙද්වි කියල....
ඒ කෙසේ වෙතත් ආස්මිලගෙ ඉස්කෝලෙත් ඒගොල්ලන්ගේ බෝයිස්කූල් එක කියල අපිව කියන්න ඒ දවස් වල හෙන ගේමක් දුන්න... හැබැයි අපේ ගර්ල් ස්කූල් එක සමුද්රෙද්වි![]()

Na ayye long weekend ekak hambune natham gedara gihin wadak na yanna dawasy enna dawasay weekend ekama iwaryne
Tikak withara dan hondai ayyala
Perera ayye man eye beheth gaththa![]()
හොඳ ළමයා. ඊයේ චන්ද්රමුකී ගියා බැලුවද? වර්ණම් එකේ?කාලා එන්නන්..
අපි කෑවද? මොනාද කියල අහන්න කවුරුත් නැහැනෙ...

දාර ලිඳක්... කොට්ටාවේ මර ලතෝනියක් ඇහුනා..අයියන්ඩි දන්නේ නැති නිසා අහන්නේ.... ඔයා ගියේ සමුද්රදෙවි එකටද... ඉකේ ඔයා ගවුමක් ඇඳගෙනද ගියේ...
Kumara ayyanam tag vikunanavalu![]()
සූටි නංගිලාට විතරයි ඒවා
Mokada une lamayo?![]()