1. KaalaGola

    භාෂා දෙකකින් ජාතික ගී ඇති රටවල්

    භාෂා දෙකකින් ජාතික ගී ඇති රටවල් ජාතික ගීය දෙමළ බසින් ගැයීමට භාධාවක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවසීමත් සමග ඒ පිළිබඳ සංවාදයක් ඇතිව තිබේ. මෙම තීරණයට අකමැති මෙන්ම කැමති පිරිස්ද සිටී. සමහරුන්ගේ අදහස එකම රටකට භාෂා දෙකකින් ජාතික ගී තිබිය යුතු නැති බවය. තවත් පිරිසකගේ මතය එහි වරදක්...
  2. KaalaGola

    අරලියගහ මන්දිරය පාසල් සිසුන්ට විවෘත වූ හ&#3536

    අරලියගහ මන්දිරය පාසල් සිසුන්ට විවෘත වූ හ&#3536 අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය මේ දිනවල පාසුල් ළමුන් හට විවෘත කොට ඇති අතර අරලියගහ මන්දිරයට පැමිණි පාසල් ළමුන් එහි සෙල්ලම් කරමින් විනෝද වන ආකාරය ඡායාරූප වල දැක්වේ.
  3. KaalaGola

    ළදරු මළ සිරුරක් තබාගෙන පිළිකුල් භාවනාවේ &#3514

    ළදරු මළ සිරුරක් තබාගෙන පිළිකුල් භාවනාවේ &#3514 මිය ගිය ළදරුවෙකුගේ සිරුරක් මැස්සක් මත තබාගෙන, ඒ ඉදිරියේ වැඩහිඳිමින් පිළිකුල් භාවනාවේ යෙදෙන භික්ෂූන් වහන්සේ නමකගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවති. මෙම ඡායාරූපය ඉන්දියාවේ වනගත පෙදෙසකදී ගන්නා ලද්දක් බව පැවසේ.
  4. KaalaGola

    මිනී මෝරෙක් ඇති කරාට කාටවත් ප්‍රශ්නයක් න&#3537

    මිනී මෝරෙක් ඇති කරාට කාටවත් ප්‍රශ්නයක් න&#3537 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම නිවසේ මිනී මෝරුන් ඇති කරන බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී සාමාජ ජාල ඔස්සේ පැතිරුණු කට කතාවට දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට සහභාගී වෙමින් පිළිතුරු ලබා දී තිබුණි. "ඕකනේ කියන්නේ..මාලුවෙක් ඇති කරත්..මාළු...
  5. KaalaGola

    මේ බලපල්ලා +18

    අද මම මේක දැක්කේ ඉන්දියන් සයිට් එකක. අපේ උන් දැන් ඉන්දියන් සයිට් වල සිංහලෙන් ඇඩ් දාන්න පටන් අරන්
  6. KaalaGola

    මහින්ද, A.S.P. ගේ පක්ෂයෙන් මැතිවරණයට ??

    මහින්ද, A.S.P. ගේ පක්ෂයෙන් මැතිවරණයට ?? හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒ.එස්.පී. ලියනගේ මහතා නායකත්වය දරණ ලංකා කම්කරු පක්ෂයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානම්වන බව වාර්තා වේ. මහින්ද මහතා, තමාට තරග වදීමට පක්ෂය ලබාදෙන්නෙදැයි ඉල්ලීමක් කර ඇති බවද මේ අතර වාර්තා වේ. මේ...
  7. KaalaGola

    දියත උයන නැවතත් නොමිලේ

    දියත උයන නැවතත් නොමිලේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් බත්තරමුල්ල, දියත උයනේ රථවාහන නතර කිරීමේදී ගාස්තු අය කිරීමට තීරණය කර තිබුන නමුත් එම ක්‍රියාවලිය අත්හිටුවීමට නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවට වාර්තා වේ. මෙලෙස මුදල් ලබාගැනීම...
  8. KaalaGola

    දරු නැලවිලි ගී

    දරු නැලවිලි ගී සිංහළු බබාව නලවන්න හොද දරු නැලවිලි ගී ටිකක් කියපල්ල කෝ බං :(:(:(:(
  9. KaalaGola

    විමල්, අමාත්‍ය රාජිතට ඇනූ මඩ ගහන්න පෙර උලා&#34

    විමල්, අමාත්‍ය රාජිතට ඇනූ මඩ ගහන්න පෙර උලා&#34 වත්මන් රජයේ සෞඛ්‍යය සහ දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට මහතාට හිටපු රාජපක්ෂ රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු මෙන්ම රාජපක්ෂවාදියෙකු වන විමල් වීරවංශ මහතා විසින් එල්ලකිරීමට ගිය මඩ මෙහෙයුමක් ලත් තැනම ලොප් වී ඇතැයි වාර්තාවේ. අමාත්‍ය රාජිත සේනාරත්න...
  10. KaalaGola

    උපෙක්ෂා එජාපයෙන් ඉදිරි මහ මැතිවරණයට

    උපෙක්ෂා එජාපයෙන් ඉදිරි මහ මැතිවරණයට ජනප්‍රිය නිළියක් වගේම වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඉදිරි මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට නියමිත බව නිල නොලත් දේශපාලන ආරංචිමාර්ග ඔස්සේ අප ගොසිප් සී ලංකා වෙබ් අඩවියට දැනගන්නට ලැබේ. එජාප ප්‍රබලයන් විසින් ඇයට...
  11. KaalaGola

    පියුමිගේ කුණුහරුප ටීෂර්ට් එක

    පියුමිගේ කුණුහරුප ටීෂර්ට් එක පසුගිය දින කිහිපයේම අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයකම එක්තරා ටීෂර්ට් එකක් සම්භන්ධ පුවතක් වාර්තා වුනා. ඒ නවක නිළියක මෙන්ම නිරූපිකාවක වන පියුමි හංසමාලි විසින් ස්වර්ණවාහිනියේ සජීවිව විකාශය වන වැඩසටහනකට ඇදගෙන පැමිණි කුණුහරුපයක් ගම්‍ය වන ටීෂර්ට් එකක් නිසා ඇතිවූ කළබැගෑනියක්...
  12. KaalaGola

    දන්නවාද ශුක‍්‍රාණු බිත්තර වලටත් වඩා ගුණද

    දන්නවාද ශුක‍්‍රාණු බිත්තර වලටත් වඩා ගුණද ශුක්‍රානු කියන්නෙ අපි නොදන්නා දෙයක් නෙවෙයි. ලෝකයේ ජීවය බිහිවන්නත් ශරීරය තුල සමතුලිතතාවය සේම හෝමෝනවල ක්‍රියාකාරීත්වයටත් ශුක්‍රානු කරන්නේ මහගු කාර්‍යක්. ශුක්‍රානු කියන්න ශක්ති පදාර්ථයක් බවත් අපි දන්නා දෙයක්. මේ කියන්න යන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන...
  13. KaalaGola

    ලැම්බොගිනියෙන් ස්කූටරයට බැස්ස නාමල්

    ලැම්බොගිනියෙන් ස්කූටරයට බැස්ස නාමල් හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතා සතුව විවිධ වර්ගයේ සහ මිලගණන්වලින් ඉතා ඉහල මෝටර් රථ තිබූ බවට පසුගිය දිනවල දේශපාලඥයින් චෝදනා කර තිබුණි. කෙසේ නමුත් ජනාධිපතිවරණයෙන් පසු ඔහු පරිහරණය කරන වාහන සියල්ල සාමාන්‍ය ජනයා පරිහරණය කරන වාහන බවට පත්වු බව මාධ්‍ය තුළින්...
  14. KaalaGola

    පපුව වාවන්නේ නැහැ

    පපුව වාවන්නේ නැහැ නීතිඥ එරන්ද වැලිඅංගේ කියන්නේ ජාතික තරුණසේවා සභාවේ අලුත් සභාපතිතුමා. ඔහු තවම අවිවාහකයි. එරන්දව මුණගැහෙන්න නිල වශයෙන් කිසිම දේශපාලනඥ‍යෙක් තවම තරුණ සේවා සභාවට ඇවිත් නැහැ. හැබැයි නිල නොවන විදිහට එරන්දව මුණගැහෙන්න කෙනෙක් ආවා. ඒක දේශපාලන හමුවීමක්ද නැත්නම් වෙනත් ආකාරයක හමුවීමක්ද?
  15. KaalaGola

    කවුද බං මෙ බඩ්ඩ ??

    කවුද බං මෙ බඩ්ඩ ??
  16. KaalaGola

    මිසිස් සිරිසේනගේ නැමිල්ලේ කතා

    මිසිස් සිරිසේනගේ නැමිල්ලේ කතා කනගාටුවෙමු.ඒ අන් කිසිවක් නිසා නොව සමාජයේ ජාතිකත්වය හුදෙක්ම අපේම මිනිසුන් විසින් පදනම් විරහිතව ලේබල් කර ගනිමින් හෑල්ලුවට ලක් කිරීම පිලිබදවයි මේ දිනවල සමාජ ජල වෙබ් අඩවි වල ඉතා බහුලව කතාවට ලක් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බිරිද බ්‍රිතාන්‍ය මහ රැජින...
  17. KaalaGola

    මහ රජ ගැමුණු

    machnala me film eka thiyena film hall monawada ban
  18. KaalaGola

    කම් සැපට බාධා කරන කෑම බීම 15ක්

    කම් සැපට බාධා කරන කෑම බීම 15ක් සමහර දේවල් ලබාගන්න තවත් සමහර දේවල් අතහරින්න වෙනව. මේකත් එහෙම කතාවක්. රාත්‍රියට කම් සුවය හොඳින් විඳින්න නම් ඒ දවස ඇතූළත අත්හැරිය යුතු කෑම බීම වර්ග 15ක් පිළිබඳ Daily Mail සඟරාවෙ පළ වෙනව. මේ කෑම බීම බටහිර රටවල කෑම බීම වුණාට, බොහෝ කෑම බීම අපටත් ආගන්තුක නැහැ. 01...
  19. KaalaGola

    සංගාගේ අළුත් කොන්ඩේ

    සංගාගේ අළුත් කොන්ඩේ
  20. KaalaGola

    හිරුණිකා සහ සෙනල්ගේ අලුත්ම ඡායාරූපය මෙන්

    හිරුණිකා සහ සෙනල්ගේ අලුත්ම ඡායාරූපය මෙන් මගේ පපු කැහුත්ත වා වන්නෙ නැහැ සිංහළු :sorry::sorry:

    No contents