ජය සැමරුම් පසෙක තබා
ජය සැමරුම් පසෙක තබා ප්රතිවාදීන්ගේ කඳුළු පිස දැමූ ග්රාන්ට් එලියට්ගේ මනුස්සකම
නවසීලන්තය අද පළමු වරට ලෝක කුසලාන ක්රිකට් තරගාවලියක අවසන් වටයට සුදුසුකම් ලැබීය.
ඒ, පළමු අර්ධ අවසන් තරගයෙන් දකුණු අප්රිකාව කඩුලු 4කින් පරාජය කරමිනි.
තරගයේ ජය පරාජය නිශ්චිතව කිව නොහැකි අවස්ථාවක...