දියත උයන නැවතත් නොමිලේ
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් බත්තරමුල්ල, දියත උයනේ රථවාහන නතර කිරීමේදී ගාස්තු අය කිරීමට තීරණය කර තිබුන නමුත් එම ක්‍රියාවලිය අත්හිටුවීමට නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවට වාර්තා වේ.
මෙලෙස මුදල් ලබාගැනීම හේතුවෙන් දියත උද්‍යානය ආශ්‍රිත පරිශ්‍රයේ වෙළඳ කුටි පවත්වාගෙන යන පුද්ගලයින් සහ උද්‍යානයට පැමිණෙන ජනතාව දුෂ්කරතාවට පත්ව ඇති බවට අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වේ.