මචං මම යුටියුබ් පටන්ගත්තා තව වීඩියො එඩිටින් පොටෝ එඩිටින් එහෙමත් කරනවා නිතරම ට්‍රැවල් කරන හින්දා ලැපක් ගන්න තමයි බලන්නේ. ටික කාලයක් පාවිච්චි කරන හින්දා ටිකක් හොද එකකට යන්න බලන්නේ... බජට් එක ලස්ස දෙකයි පනහයි.
දැනට බැලුවා msi. ලැප් දෙකක්..
පලමු එක
msi gf63 10th gen එකක් core i7 10750h
Nvidea 1650...