Law Entrance .....

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    machan mama 2018 LAW ENTRANCE exam eka karanawa. eth machan mata class yanna welawak na. තැපැල් මාර්ගික පාඨමාලාවක් ගැන දන්නවද ? මට මේ සැරේ කොහොමහරි කරගන්න ඕන. ලොකු ප්‍රශ්න ගොඩක් විසදෙනවා ගොඩ දාගත්තොත් ? නැද්ද කවුරුත් දන්නා කෙනෙක්
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    machan mama 2018 LAW ENTRANCE exam eka karanawa. eth machan mata class yanna welawak na. තැපැල් මාර්ගික පාඨමාලාවක් ගැන දන්නවද ? මට මේ සැරේ කොහොමහරි කරගන්න ඕන. ලොකු ප්‍රශ්න ගොඩක් විසදෙනවා ගොඩ දාගත්තොත් ? නැද්ද කවුරුත් දන්නා කෙනෙක්


    මම නම් කියන්නේ පුළුවන් නම් ක්ලාස් පලයන්
    එහම නැත්තම් ක්ලාස් යන එකෙක් ගෙන් නොට් පාඩම් ඉලගෙන පාඩම් කරපන්
    ප්‍රමුක ලෝ ඇකඩමි කියලා එකක් තියෙනවා එකේ නම් ඕපන් එකට අදාල ස්ටඩි පැක් එකක් එව්වා , ඕකට කොහොමද දන්නේ නෑ බන්
     

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ

    මම නම් කියන්නේ පුළුවන් නම් ක්ලාස් පලයන්
    එහම නැත්තම් ක්ලාස් යන එකෙක් ගෙන් නොට් පාඩම් ඉලගෙන පාඩම් කරපන්
    ප්‍රමුක ලෝ ඇකඩමි කියලා එකක් තියෙනවා එකේ නම් ඕපන් එකට අදාල ස්ටඩි පැක් එකක් එව්වා , ඕකට කොහොමද දන්නේ නෑ බන්

    එකෙක්වත් දෙන්නේ නෑ බන් පන්ති යන්න වෙලාවක් හොයාගන්නත් බ අනික මම කොළඹ නෙවෙයි ඒකයි ලොකුම අවුල.CFPS යන කෙනෙක් සෙට් උනොත් නම් ගොඩ බන්
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    1).5 Years Past papers karanna Avabodayen..
    2). General Knowledge wadi karaganna pattara kiyawanna
    3). IQ wadi karaganna IQ paper poth set ekak aragena karanna.

    Uba Pass wenawa Sure.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,194
    1,512
    113
    LAW ENTRANCE exam eka karanna a/l oneda ?

    ඔයා හිතන් ඉන්නේ ඒ විභාගේ මොන සුදුසුකමින් කරන්න පුළුවන් කියලද ?
    සියල්ල අසමත්/ 2 සමත් /5 සමත් /O ලෙවල් ලාවට සමත් (ලබන සැරේ දෙන්නම් ගණන් යටතේ) / O ලෙවල් සමත්/ මින් කිසිවක් නොවේ
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    MACHAN if you really need to pass the law entrance you should attend the classes. Even if you attend the clases it is rather difficult task. But if you work hard it would not so hard..All the best....
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    There are many many lawyers who do classes, search internet you may be able to find one.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    mata A/L Arts karala low Karana path eka kohomada kiyala poddak wisthara karala denawada Kawruhari Please......
     

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    තැන්ක්ස් මචං. මට පුළුවන් නම් ක්ලාස් යන ළමයෙක්වත් හොයල දෙන්න පුලුවන්ද. සල්ලි ටිකක් දෙන්නත් පුළුවන් මචන්. මාරම විදියට අවුල් ගිහින් ඉන්නේ බන්