ගේමිං ලැපක් ගන්න අයිඩියාස්

shawije

Well-known member
  • May 6, 2009
    753
    1,959
    93
    35
    රුහුණේ
    මචං මම යුටියුබ් පටන්ගත්තා තව වීඩියො එඩිටින් පොටෝ එඩිටින් එහෙමත් කරනවා නිතරම ට්‍රැවල් කරන හින්දා ලැපක් ගන්න තමයි බලන්නේ. ටික කාලයක් පාවිච්චි කරන හින්දා ටිකක් හොද එකකට යන්න බලන්නේ... බජට් එක ලස්ස දෙකයි පනහයි.
    දැනට බැලුවා msi. ලැප් දෙකක්..

    පලමු එක
    msi gf63 10th gen එකක් core i7 10750h
    Nvidea 1650 maxq 4gb
    16gb ram
    512nvme

    ඊලඟ එක අලුත්ම එකක්
    msi bravo 15 ryzen7 4th gen 4800hs
    Amd radeon Rx5500m
    16gb ram
    512 nvme

    රයිසන් එක 8core 12threads ekak

    මචං මේ දෙකෙන් මොකක්ද හොඳ... නැත්නම් මෙ වෙනුවට තව පොඩි ගානක් දීලා හරි ගන්න පුලුවන් වෙන පර්ෆෝමන්ස පට්ට ලැප් මොනවද...

    උදවු කරපල්ලා මචං කොල්ලෙක් අසරණ වෙලා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,463
    1
    94,737
    113
    32
    Kalutara
    ඇසුස් කො⁣හොමද මචං msi කියලම හිතලත් නැ ඒ
    ගානට වැඩිම පර්ෆෝමන්ස් ගන්කයි ට්‍රයි එක...
    හෙනයක් ගහල කෙලවුනේ නැත්තන් තාම ගිනි ගින්දරට වැඩ. අවුරුදු තුනක් පාවිච්චි කරල. හෙනයක් ගැහුවනෙ බන්. Asus R510J ගේමින් ලැප. 2016දි ගත්තෙ 1,30කට.
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    msi gf ඒවගෙ 1 fan එන්නෙ කීබෝඩ් එකේ numpad එක එන්නෙ නෑ.. ඒ හින්ද keys ටිකක් ලොකුයි, games play කරද්දි අතට අමාරුයි ඒක.. 1 fan එන හින්ද cooling ටිකක් අස්පට් අනිත් මොඩල්ස් වලට වඩා.. දාල තියන අනිත් ලැප් එක ගැන නන් දන්නෙ නෑ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,934
    6,653
    113
    Chilaw
    ගේමිං ලැපක් ගන්න අයිඩියාස්
    මම යුටියුබ් පටන්ගත්තා තව වීඩියො එඩිටින් පොටෝ එඩිටින් එහෙමත් කරනවා


    Youtube channel eka gaming walatada ? Ehemanam 1660ti ekakwath try karanna. stream karanna gannawanam ryzon hodai, neththam intel yanna. gaming walata single core processing power eka tamai oni neda godak.

    ASUS ROG STRIX G G731GU GTX 1660TI
    https://www.nanotek.lk/product/1361

    meka 2020 Feb wala gaththe 2,80 ta :D dannam ganan wedi tikak
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,934
    6,653
    113
    Chilaw
    Animation චැනල් එකක් මචං

    meka 17 display ekak, IPS 144Hz tiyenne, gaming walata hodai, cooling ekath hodai. adupaduwaknam kiyanna taram ne ithin. tawa 8GB ram ekak gahala, HDD ekak dagaththama hari, nanotek ekata aduwen hoyaganna bari wena ekakuth ne.

    rendering karana nisa Ryzen 7 ekak ekka 1660ti ekakatawtah yanna tibbanam hodai neda.

    https://www.nanotek.lk/product/1394
     
    Last edited:
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Latest Dell Gaming & Non Gaming Units - 2 Year Warranty

    Dell G3 15 3500 - |i7 10750H|8GB|512GB SSD|Intel®️ Wi-Fi 6 AX201 (2x2) Wi-Fi + Bluetooth 5.0|WIN 10 HOME|NVIDIA®️ GeForce®️ GTX 1650Ti 4GB GDDR6|BLUE BACKLIT KEYBOARD + FPR|FHD 120Hz|GAMING BACKPACK 17|MCAFEE|2RPE - Rs. 215,000


    Dell G3 15 3500 - |i7 10750H|16GB|512GB SSD|Intel®️ Wi-Fi 6 AX201 (2x2) Wi-Fi + Bluetooth 5.0|WIN 10 HOME|NVIDIA®️ GeForce®️ GTX 1660Ti 6GB GDDR6|BLUE BACKLIT KEYBOARD + FPR|FHD 120Hz|GAMING BACKPACK 17|MCAFEE|2RPE - Rs. 247,000


    *-------------------------------------------------

    Dell G5 15 5505 - |Ryzen 5 4600H|8GB|512GB SSD|Killer™️ Wi-Fi 6 AX1650 (2x2) 802.11ax Wireless and Bluetooth 5.1|WIN 10 HOME| AMD Radeon™️ RX 5600M 6GB|RED BACKLIT KEYBOARD + FPR|FHD 120Hz|GAMING BACKPACK 17|MCAFEE|2RPE – Rs. 211,000


    Dell G5 15 5505 - |Ryzen 7 4800H|8GB|512GB SSD|Killer™️ Wi-Fi 6 AX1650 (2x2) 802.11ax Wireless and Bluetooth 5.1|WIN 10 HOME| AMD Radeon™️ RX 5600M 6GB|RED BACKLIT KEYBOARD + FPR|FHD 120Hz|GAMING BACKPACK 17|MCAFEE|2RPE - 226,000



    Dell G5 15 5505 - |Ryzen 9 4900H|16GB|512GB SSD|Killer™️ Wi-Fi 6 AX1650 (2x2) 802.11ax Wireless and Bluetooth 5.1|WIN 10 HOME| AMD Radeon™️ RX 5600M 6GB|RED BACKLIT KEYBOARD + FPR|FHD 120Hz|GAMING BACKPACK 17|MCAFEE|2RPE -

    *-----------------------------------------------------------

    Dell Inspiron 15 7501 - |i5 10300H|8GB|512GB SSD|WIFI/BT|WIN 10 HOME| NVIDIA®️ GeForce GTX®️ 1650 Ti 4GB GDDR6 | BACKLIT KB + FPR|FHD|PRO BACKPACK|MCAFEE|2RPE – Rs. 216,000


    Dell Inspiron 15 7501 - |i7 10750H|8GB|512GB SSD|WIFI/BT|WIN 10 HOME| NVIDIA®️ GeForce GTX®️ 1650 Ti 4GB GDDR6 | BACKLIT KB + FPR|FHD|PRO BACKPACK|MCAFEE|2RPE - Rs. 233,000
     
    • Wow
    Reactions: Lahiru120