ඔරලෝසු හදන තැන් පිටකොටුවේ

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කොටුවේ මල්වත්ත පාරේ පලවෙනි ඔරලෝසු කඩේ සුදු කොට තම්බියා මට ලොකු වංචාවක් කරා. ඒ නිසා මට ඕකුන් ෂුවර් නෑ. මෙටලික් ඔරලෝසුවක් වෙලාව නැවතිලා. මේක හදාගන්න කොටුවේ හොද තැනක් කියපන්කො
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,755
    113
    මොකද්ද බ්‍රෑන්ඩ් එක? චයිනීස් නම් වීසිකරලා එකක් ගන්න.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,113
    3,957
    113
    w.a.d silva hondayi malwatte road. wadsco kiyala thiyenne. habayi ganan.
    cheap watch ekak nam hadanna epa. branded nam witharak yanna.