1. abhayaratne

    පරණ කොම්පියුටර් ගේම් ගහපු අය කවුද ඉන්නෙ?

    Mekath gahala thiyenawa Maru game eka. Mekath gahala thiyenawa. Mama kiwwa eka okatath godak kalin thibuna ekak mama hithanne. Black and white thibune. ------ Post added on 1631123463 Meka nam mama lagadi puthatath daala dunna. ------ Post added on 1631123495
  2. abhayaratne

    මේ වාහන දෙකෙන් මොකක්ද හොඳ??

    ලොරියෙන් කරන වැඩ කාර් එකෙන් කරන්නත් බෑ. කාර් එකෙන් කරන වැඩ ලොරියෙන් කරන්නත් බෑ. උඹේ අවශ්‍යතාවය බඩු ගොඩක් අදින එක නම් ලොරිය ගනින්. කාර් එකක් ඕනෙ වෙලාවට කැබ් එකක් හයර් කරල හරි වාහනයක් රෙන්ට් එකට හරි අරන් පලයන්. වැඩි හරියක් පවුලත් එක්ක ගමන් යන එක නම් වෙන්නෙ, ඕකෙ අනිත් පැත්ත කරපන්. කාර් එකක් ගනින්.
  3. abhayaratne

    පරණ කොම්පියුටර් ගේම් ගහපු අය කවුද ඉන්නෙ?

    පලවෙනි ගේම් එක ගැහුවෙ මෙන්න මේ 5 1/4 ඩිස්ක් එකේ දාපු එකක්. DOS විතරයි තිබුනෙ. DOS ලෝඩ් කරෙත් ඔය ඩිස්ක් වලින්. ලෝටස් 123 තිබුන. පහල ඉදල උඩට වෙඩි තියෙන එකක් තිබුනෙ.
  4. abhayaratne

    රට චොක්ලට් බිස්නස්

    මමත් ඔතනින් එක පාරක් අරන් තියෙනව. වැඩි හරියක් තියෙන්නෙ ඔරිජිනල් බඩු නෙමෙයි. හැබැයි ගනන් අඩුයි. ගොඩක් ඒව මුස්ලිම් රටවල්වලින් මෙහෙ ගෙනාපුව වගේ. අරාබි භාෂාවල්වලින් ප්‍රින්ට් කරපු ලේබල්ස් තියෙන්නෙ.
  5. abhayaratne

    Questions නියපොතු අසල සමේ ආසාදනය ඔබ අත්වින්ද තිබේද?

    මගෙ කකුල් දෙකේම මහපට ඇගිලිවල ඔය වගේ කේස් එකක් තියෙනව. සමහර කාලවලට හොදයි. සමහර කාලවලට නියපොත්ත දෙපැත්තෙන් නිකන් කුණු එකතුවෙලා වගේ කලු පාටට තියෙනව. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවාම නම් කිව්වෙ නියපොත්ත දිරනව කියල. බෙහෙත් දුන්න. ඒත් නිට්ටාවට සුව වීමක් නෑ වගේ. මෙහෙම තිබිල හොද උන කෙනෙක් එහෙම ඉන්නවද? මට...
  6. abhayaratne

    400 | Tik Tok Leak | Mega Collection | සාමාජිකයන්ට පමණි..

    තියෙන දෙයක් මටත් එවහල්ල....එලියට යන්නත් බෑ. ඔව වත් බල බලා ඉන්න බැරියැ.
  7. abhayaratne

    Aftershave tikak order kara Sinhalu

    මෙහෙ තියෙන razor වැඩක් නෑ. හොද international දැලි පිහියකුත් order කරපන්. :D
  8. abhayaratne

    Coca Cola vs Pepsi

    බර අවුරුදු ගානක ඉදන් ඔය දෙක බොන්නෙ නෑ.
  9. abhayaratne

    මේක ඇත්තක්.. 😪

    Agreed...
  10. abhayaratne

    Quarantined වෙලා ඉද්දි හම්බුනා බන් හතර වටෙන්ම කෑම බිම

    අපිත් දවස් 21ක් නිරෝධායනය වෙලා හිටිය. වටේ පිටේ කට්ටිය බඩු ගෙනල්ල දුන්න. කෑම හදල දුන්න. බෙහෙත් ටික කිව්වාම ගෙනත් දුන්න. ඔය අතරෙ වයිෆ්ගෙ තාත්ත නැති උනා. 7 දවසෙ දානෙ කරෙත් අහල පහල කට්ටිය. මේ වගේ වෙලාවක ඒ කරපු උදව් නම් හරිම වටිනව.
  11. abhayaratne

    ලංකාවේ එවුන්ට එක සිම් එකක් හැමදාම Use කරන්න බැරි ඇයි ?

    App එකට log වෙලා පහලට යද්දි තියෙනව ගෙවන්න තියෙන ගාන (Total Payable) එහෙම තියෙන හරියට වෙන්න. මගෙ තියෙන්නෙ bill connection එකක්.
  12. abhayaratne

    ලංකාවේ එවුන්ට එක සිම් එකක් හැමදාම Use කරන්න බැරි ඇයි ?

    Dialog App එකට ගිහින් payment history එක බැලුවාම මුල්ම එක ගෙවල තියෙන්නෙ 2006 Dec 22 Rs. 1500ක්. මම හිතන්නෙ එදා ගන්න ඇත්තෙ SIM එක.
  13. abhayaratne

    show off your tattoo here

    Let's start from you brother. Show us your tattoo. If you are planning to ink one, I can give you a good contact.
  14. abhayaratne

    PC ඕඩියෝ ප්‍රශ්නයක්

    Me wage ekakin wede karaganna beri da?

    No contents