මගේ පොතේ දෙවෙනි චැප්ටර් එකෙන්
"ඉලක්ක තබා ගැනීම කිව්වම මට මතක් වෙන්නේ දෙසැම්බර් මාසේ 31වෙනිදා. එදාට අපි හැමෝම වගේ හදාගන්නවා අලුත් අවුරුද්දේ ඉදිරි මාස දොළහේ ලඟා කරගන්න හිතන් ඉන්න අපේ ඉලක්කයන්. ඔබත් ජිවිතයේ එක වතාවක් හරි මෙහෙම අලුත් අවුරුද්දේ ජයගන්න බලාපොරොත්තු වන දේවල් මොනවද කියලා ඉලක්ක සකස්...